Anna ela wedajayanthya lap eka gawata duwana damme![]()

Good Night Mchn!නිදිමතයි බොලව්, තවත් හිටියොත් lyrics කියල මොනව දායි ද දන්නෑ
අපි කැපුනා, හැමෝටම සුභ දවසක්....
සැසා අය්යෙ, ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, ෂෝ එක පට්ටයි,
ආසාවෙන් අහගෙන හිටියා..![]()
මන්දා නෙමෙයි...වෙනදා වගේම අදත් ලිඳේ උබ






සසා.... ආදරේ ගැන උමලා තරං මහා ලොකු අත්දැකීම් නෑ...
මං ආසයි..... මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා ගීතය දෙන්න පුලුවන් නං මේ වෙලාවෙ


Elazzඅප්පටසිරි.....ජයනාතයත් ඉඳලා ඉඳලා මාර සින්දුවක්නේ ඉල්ලලා තියෙන්නේ......පට්ට සින්දුව මචන්..... උඹටත් එහෙනම් භවතු සබ්බ මංගලම් කිව්වා.....![]()


මට නිදිමතයි, විරහ ගීතයක් දෙන්ඩකෝ

One wayMax Show එල එල සැසා...
මාත් යන්න කියලා...
ඔය මොනවා කියුවත් ගෑනු සතා කියන්නේ භයානකම සතෙක්..
ඉන්න විදිය හරියටම දන්නේ නැත්තම් තනි ජීවිතේ හොඳයි...අවුරොරා...
තනියම හිටියා කියලා නරකක් වෙන්නේ නෑ...ඒත්..
පවුල් වෙනවා කියන්නේ වෙනමම දෙයක්..
ඒ පාර මිනිහෙක් යායුතු පාරක්...
නොයා සිටියොත්.
ආයේ යන්න නොලැබෙන පාරක්..

Good Night!!ehenm mamath gyaawe lu...
sasa aiya elata show eka karanna...![]()
![]()
![]()
![]()
![]()
kimbulaiyage show ekath pattama patta.., mn comment karanna hadanakota thread eka close karala...
asaa sitina oba samata su.raa.we....
jaya wewaa...

බොට නෙවෙයි යකෝඋඹ මටද කිව්වේ පොලොස්කොට්ටෝරුවා......![]()

මාලිංග අයියා දේව දූතයෙක් ලු...
අනේ.... මේ නත්තලට මට අළුත් කාර් එකක්...![]()


මාලිංග අයියා දේව දූතයෙක් ලු...
අනේ.... මේ නත්තලට මට අළුත් කාර් එකක්...![]()

දේවදූතයො දැන් කාරුත් දෙනව ද? අනේ අපිනම් යක්කු 
මාලිංග අයියේ.... මට තෑග්ගක් ඕනේ....
අපේ ගෙදර දුම් කවුලුවක් නං නෑ![]()
