2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    jayanthya lap eka gawata duwana damme:sorry:
    Anna ela weda;)
    නිදිමතයි බොලව්, තවත් හිටියොත් lyrics කියල මොනව දායි ද දන්නෑ:rofl:

    අපි කැපුනා, හැමෝටම සුභ දවසක්....:)


    සැසා අය්යෙ, ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, ෂෝ එක පට්ටයි,
    ආසාවෙන් අහගෙන හිටියා..:cool:
    Good Night Mchn!
    මන්දා නෙමෙයි...වෙනදා වගේම අදත් ලිඳේ උබ:lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    සසා.... ආදරේ ගැන උමලා තරං මහා ලොකු අත්දැකීම් නෑ...
    මං ආසයි..... මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා ගීතය දෙන්න පුලුවන් නං මේ වෙලාවෙ
    :yes::yes::yes:Elazz
    අප්පටසිරි.....ජ‍යනාත‍යත් ඉඳලා ඉඳලා මාර සින්දුවක්නේ ඉල්ලලා ති‍යෙන්නේ......පට්ට සින්දුව මචන්..... උඹටත් එහෙනම් භවතු සබ්බ මංගලම් කිව්වා.....:cool::cool::cool::cool:
    :yes::yes:
    මට නිදිමතයි, විරහ ගීතයක් දෙන්ඩකෝ
    :D

    Max Show එල එල සැසා...
    මාත් යන්න කියලා...
    ඔය මොනවා කියුවත් ගෑනු සතා කියන්නේ භයානකම සතෙක්..
    ඉන්න විදිය හරියටම දන්නේ නැත්තම් තනි ජීවිතේ හොඳයි...අවුරොරා...
    තනියම හිටියා කියලා නරකක් වෙන්නේ නෑ...ඒත්..
    පවුල් වෙනවා කියන්නේ වෙනමම දෙයක්..
    ඒ පාර මිනිහෙක් යායුතු පාරක්...
    නොයා සිටියොත්.
    ආයේ යන්න නොලැබෙන පාරක්..
    One way;)

    ehenm mamath gyaawe lu... :):):):):)
    sasa aiya elata show eka karanna...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    kimbulaiyage show ekath pattama patta.., mn comment karanna hadanakota thread eka close karala... :(:(:(:(:(:(
    asaa sitina oba samata su.raa.we.... :):):):):)
    jaya wewaa...
    Good Night!!
    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා දේව දූතයෙක් ලු...:shocked::shocked:

    අනේ.... මේ නත්තලට මට අළුත් කාර් එකක්...
    9.gif

    mage unusum subapathum posts 25k venuven :D

    :shocked::shocked: දේවදූත‍යො දැන් කාරුත් දෙනව ද? අනේ අපිනම් යක්කු :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Edit Tags Tags
    ආනා මගෙ බබා, ඇර සැසා, එන්න අපි radio අහමු, කසිප්පු සැසී ආවා, කසිප්පුවා, කසිප්පුවා+ටිටී, කෝ ඔයා, තට්ට කුකුලා, දෙමු නි‍යමට, නිදිමත නෑ, පූසා ඇතුලෙ, බොන්න ඕනි, මම නම් ආවා, ලැට් ජයන්ත, සස්ස සසා, සසා මාමා එල, සසාගේ ෂෝ එක, ai oya tharaha, chanakacm is here, dushyantha is here..., mal pappa, sasata titi nathuwa ba, sasliit rox..., sasliit+titi, too_little
     
    Status
    Not open for further replies.