Password folders හදන්න Notepad Code එක මෙන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    password protect folders හදමු!

    උබලටත් තියෙන අවුල මටත් තියෙනව ෆයිල් හංගන සින් එක. මේකට ඕනතරම් software තිබ්බත් download කරන්නයි active කරන්නයි කට්ට කන්න ඕනනේ. වැඩි කතා ඕන නෑ

    1.මෙන්න කෝඩ් එක copy කරගන්න.
    2. නෝට්පෑඩ් එකට paste කරන්න.
    3. save type:all files දීලා ෆයිල් එකේ නම විදිහට කැමති නමක් දාලා අන්තිමට .bat කියලා save කරන්න.
    4. සේව් උන ෆයිල් එක ඕපන් කරල පාස්වර්ඩ් දාලා එන්ටර් බොත්තම ඔබන්න.
    5. එතකොට එන folder එකට උබට ඕන ෆයිල් දාපල්ලා. ආයෙත් අර bat file එක උඩ Click කලාම ඒ ෆෝල්ඩරේ hide වෙයි.


    Code:
    cls 
    @ECHO OFF 
    title [COLOR="Red"]මෙතනට නමක්දාගන්න[/COLOR]
    if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK 
    if NOT EXIST MyFolder goto MDMyFolder 
    :CONFIRM 
    echo Are you sure to lock this folder? (Y/N) 
    set/p "cho=>" 
    if %cho%==Y goto LOCK 
    if %cho%==y goto LOCK 
    if %cho%==n goto END 
    if %cho%==N goto END 
    echo Invalid choice. 
    goto CONFIRM 
    :LOCK 
    ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
    attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
    echo Folder locked 
    goto End 
    :UNLOCK 
    echo Enter password to Unlock Your Secure Folder 
    set/p "pass=>" 
    if NOT %pass%== [COLOR="#ff0000"]මෙතනට පාස්වර්ඩ් එක[/COLOR] goto FAIL 
    attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
    ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder 
    echo Folder Unlocked successfully 
    goto End 
    :FAIL 
    echo Invalid password 
    goto end 
    :MDMyFolder
    md MyFolder
    echo MyFolder created successfully 
    goto End 
    :End

    Copyright © පරිගණක සගරාව;)
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    4. සේව් උන ෆයිල් එක ඕපන් කරල පාස්වර්ඩ් දාලා එන්ටර් බොත්තම ඔබන්න

    meka karanna oni nehe neda?:D bat file eke dilane thiyenne pass eka?:)

    anyway nice share..keep it up..:D


    edit:- palaweni para click karaddi awe nehe...deweni para password illuwa..:)
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    4. සේව් උන ෆයිල් එක ඕපන් කරල පාස්වර්ඩ් දාලා එන්ටර් බොත්තම ඔබන්න

    meka karanna oni nehe neda?:D bat file eke dilane thiyenne pass eka?:)

    anyway nice share..keep it up..:D


    edit:- palaweni para click karaddi awe nehe...deweni para password illuwa..:)

    ඔව් බන් පලවෙනි පාර ඕන නෑ..;) thx