අලුගෝසුවා;13038804 said:halal kiyanne maha thirisan kramayak![]()
ay ube gedara haaal idennadda?LOL!
අලුගෝසුවා;13038804 said:halal kiyanne maha thirisan kramayak![]()
ayeth kiyannam patta ..onna ooka thama halal storiya. ooken kisima aagamakata banalawath alabayak wath karala naha. Islam aagamikayin halal lanchanay anuwa aahara drwya gannawa. ithin anith ayat thiyan prashne mokadda?hala gana hithanna islam hara anith kisiam aagamakata hithanna deyak naha. ooka hariyata adhum kadeta gihin reebon tshrtma hoyala gananwa anith brand epa kiyanwa wage wadak. moakda Islam agamat anuwa haraam wena dewal kanna hoda nathy nisa. elakiri thread eka.


හලාල් හොදයි කියලා මේකෙන් මතුකර ගන්න මුස්ලිම් සහෝදර වරු උත්සහ කරලා තිබුනා. මම මධ්‍යස්ථව මේක ලියලා තියෙන බව ඇත්ත. ඒත් හලාල් වල වර්තමාන භාවිතය කොහෙත්ම අනුමත කරන්න බෑ.
පාරිබෝගික භාන්ඩ වලින් හලාල් ලකුණ නිසා All Ceylon Jamiyyathul Ulama (ACJL) , Sri Lanka එක මුදල් උපයන එක සාධාරණද? 

මොන ක්‍රමේට සත්තු මැරුවත් ඒක පවක් මේ මගේ ආගම මගේ අදහස...............
එලකිරි වැඩක් සහෝ............ රෙප්+




