Mysterious Place in Siyambalnduwa

sanjubob

Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    Mama ada oyalata kiyanna yanne Siyambalanduwata langa thiyena hari amuthu place ekak gena. Mata meka hambawune Google Earth eke baladdi.
    Me place eka wate thiyena kanduwala Oval shape eka nisa thamai amuthuwata penne. Eth eke Geographically amuttak nethi wenna puluwan. Mata hithenawa me dawaswala Wadinagala peththe wena Earthquake walata meka sambandada kiyala. Wadinagala methanata langai. E wagema pahugiya dawaswala “athbutha eli” godakma penune me kittuwamai (Buttala, Monaragala, Diyatalawa )
    Oyalath puluwannam me place eka Google Earth eke balanna . Menna Coordinates 6' 56' 12" N 81' 36' 40" E . Meka balala Lankawe thawa me wage place thiyenawanam kiyanna.Comments are welcome
     

    Attachments

    • Zoom-1.jpg
      Zoom-1.jpg
      68.4 KB · Views: 283
    • Like
    Reactions: kinkon

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,784
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක යට තමා රාවනාගේ දඩුමොණරේ හංගලා තියෙන්නේ

    ඒ යන්ත්‍රයේ තියෙන anti gravity launching pad එක නිසා තමා ඔය වගේ අස්වාභාවික හැඩ මතු වෙන්නේ පොළවෙන් !
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    ඕක යට තමා රාවනාගේ දඩුමොණරේ හංගලා තියෙන්නේ

    ඒ යන්ත්‍රයේ තියෙන anti gravity launching pad එක නිසා තමා ඔය වගේ අස්වාභාවික හැඩ මතු වෙන්නේ පොළවෙන් !
    ලොකුම බොරුව ප්‍රථම ස්ථානය :shocked::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    සියබලාණ්ඩුව = සියබලා + ආණ්ඩුව

    සියබලා = සියා + බලා

    සීයා නම් අපේ රාවණ වේ (මුත්තා ද මෙලෙස හැදින්වේ)

    බලා නම් බලය වේ (රාවණගේ බලය)

    ඒ අනුව සියබලා නම් රාවණාගේ බලය ද

    ආණ්ඩුව නම් ආණ්ඩුව ද,

    සියබලා ආණ්ඩුව යන්න රවනගේ බලය සහිත ආණ්ඩුව ද වේ

    රාවණාගේ බලප්‍රදේශයේ මෙවැනි පුදුම, ප්‍රාතිහාර්ය පිහිටීම් පුදුමයක් නොවේ අඩා

    රාවණ සිද්ඩම් හාහ් හාහ් හා