U anathayek bawa kauruth dannawane bn....මම නිකමට දැම්මෙ බං..
මගේ Game Collection එක...
මේ තව එකෙක් දාලා තියෙන්නෙ එහෙනම්..


U anathayek bawa kauruth dannawane bn....මම නිකමට දැම්මෙ බං..
මගේ Game Collection එක...
මේ තව එකෙක් දාලා තියෙන්නෙ එහෙනම්..


ඒක ඇත්ත මචං..
ඇයි මචං ඒ..?

https://www.youtube.com/results?search_query=Dishonored+Walkthrough%2C+playlist&lclk=playlistකෝරලේමහත්තයා;14065235 said:මේ වැඩෙ මට කරන්න බෑනෙ ...ලගදි Dishonored කියල එකක් ගැහුව හොයගන්න බැරුව අතහැරල දැම්ම..

@Mostro
මචෝ සොරි බන් මගේ අතින් වැරද්දක් සිද්ද උනනානම්
උබ කිව්ව විදියට කරපු නිසා මට මේ game එක දැන් ගහනවා
පට්ට game එක මේකේ අව්ලක් තිබිල තියෙන්නේ ඒ mission එකේ විතරයි
http://www.elakiri.com/forum/showthread.php?t=1514055&page=2
sorry macho..
samaweyan![]()

කෝරලේමහත්තයා;14065235 said:මේ වැඩෙ මට කරන්න බෑනෙ ...ලගදි Dishonored කියල එකක් ගැහුව හොයගන්න බැරුව අතහැරල දැම්ම..
Eka hena athal game eka ne bun
Mama nam iwara kala. iwara weddi podi kellawa panala bera ganin, etha kota uba marenawa. Naththam podi ekawa marenawaLate night daapan![]()

kohomada bn active karaganne ?
postpaid puluwanda ?![]()
Ita wada lesi download karapu ekek gen ialla ganinඇයි බොල..උඹ Sleeping Dog ප්ලේ කරයි..? බලපං අද ගෙදර ආවා දවාලෙ.. අද පොඩ්ඩක් ෆ්රී එකක් ලැබිලා.. ගේම් එකක් දාන්න කියලා කොම් එක ඔන් කරා විතරයි කරන්ට් එක ගියා..
මම ඔෆිස් එකට කොම් එක උස්සන් එනවා හෙට අනිද්දා..
නැත්නම් ඒක ගෙදර තිබිලා කෙලවෙනවා.. ඒක ගෙදර කරවෙනවා.
පට්ට ගේම ඈ.. ඉලක්කෙ ගන්නකොට හිරවෙන bug එකක් තියනව ඔකේ.. skidrow ලගෙ පැච් ඒක දාගත්තහම ලාවට හරියනවා
driving එහෙම කොලිටි නැති උනාට tps ආතල් ඒක gta වලටත් වඩා උපරිමයි..
මගෙ game list එක දැම්මොත් තොපිට බඩ ගිහින් මැරෙනවා
ඒක නිසා දාන්නෙ නෑ
![]()



අනේ දාපන් කෝ.. බඩ වේලපු වෙලාවට බලන්න අරන් තියා ගන්නම්මගෙ game list එක දැම්මොත් තොපිට බඩ ගිහින් මැරෙනවා
ඒක නිසා දාන්නෙ නෑ
![]()

කවුද හුයන්නෝ බීලා හිටියේ ............ඊයෙ බූ අයියා කුණුවෙන්න ගහලා හිටියෙ..




මගේ Game Collection එක 12-16-2012 02:32 PM irisiyawata beheth natha.oota ona ne oo kare.ubath ubata ona de karapan.![]()
උබ මගේ රෙප් කැපුවා නේද....![]()