cmsgun
Reaction score
229

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    Hey, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    80D කියන්නෙ හොද කැමරාවක්. පිතුර වගේම වීඩියෝ වලටත් සුපිරි.. පුලුවනම් කැමරව එක්ක ලැබෙන කිට් ලෙන්ස් නැතුව 18-135 හො 24-105 ලෙන්ස් එකක් ගන්න.. event ගහන නිසා 50mm 1.8f ලෙන්ස් එකක් ගන්න.. වටිනවා වැඩ වලට
    මචං ට්‍රැවල් ප්හොටොග්‍රැපි සහ ඉවෙන්ට් වගේ ඒවා නම් සෙමිප්‍රෝ එකක් ඇති. ඒත් වෙඩිං කෝපරේට් ශූට් උඹ කරනව නම් සහ උඹට වැඩ එනවා කියල සුවර් නම් 5D එකක් ගනිං. දෙපාරක් හිතන්න එපා. මම ගිය සතියෙ ශූට් එකක් කරා නුවර. යනකං දැනගෙන හිටියේ නෑ ශූට් එකේ ස්කේල් එක කොයි වගේද කියල. මොකද මට වැඩේ සෙට් කරපු එකා කිව්වේ පින්තූර 20ක් විතර ගන්න තියෙන්නේ කියල. ගියාට පස්සේ දන්නේ පට්ට ලොකු වැඩක්. මම ගෙනිච්චේ 60D එකයි 18-135 එකයි 50යයි. එක ෆ්ලෑෂ් එකයි. ගැහුව. උදේ 8 ඉඳන් රෑ 11.30 වෙනකන් ගැහුව. පින්තූර වලින් 50%ක් කෙල උනා. නොයිස්. එලිය මදි. සෙන්සරේ පොඩි නිසා. කෙලම වෙලා ගියා. ආයෙ ගිහින් ගන්න වෙනව 5D එකෙන්. ඒ නිසා හොඳ එකක් එක පාර ගනිං
    Axio eka dan paadui bn math chr eka baluwa auction wala yen 23lks walata st eka yanwa....33 lakhs thama enda one baluwama tax eka nam... Creed aiyagen thama ahnda wenne mcn...
    Please vote for my friend " Shelan Fernando " to make it through to the finals of TNL onstage 2016.

    Click the link below... \m/  
    Thanks A Lot

    http://www.tnlradio.com/onstage2016-clear/

    KDH අලුතෙන් තියෙන මිල වෙන්ස තමයි මචන්. වෙන කේස් එකක් නෑ.

    ටොයොටා නමේ විශ්වාසයට මිනිස්සු ටොයොටම ගන්න බලනවා

    අනික ටොයොටා වාහන මාර ඩියුරබල් මචන්

    නවාරා එකේනම් ෆෝල්ට් එකක් තියෙනවා. ඒකයි ෆේල් උනේ

    නිසාන් පැට්‍රෝල් එකයි ටොයොටා ලෑන්ඩ් කෲසර් එකයි ගත්තහම දෙකම කරට කර
    ඉන්දියන් ජරාව ගන්න එපා ජපන් ඒවා ගනින්

    ඩබල් කැබ් SUV කැටගරි එකට වැටෙන්නේ නෑ. SUV මිලනම් අනිවා අඩු වෙනවා ඉස්සරහට
    තාම ගත්තේ නෑ බන්....මටනම් උපරිම 5 කට වඩා ගන්න බැරිවෙයි.
    පුලුවන් නම් නිවාස සංවර්ධන අධිකාරියෙන් දෙන ලෝන් එක ගනින්...ඒක ලාභයි.
    උඹලගේ ඒ.ජී. ඔෆිස් එකට බදාදා ගිහින් සබ්ජෙක්ට් එක කරන නිලධාරියගෙන් විස්තර අහපන්.
    Happy New Year bro :)

    Vote ekak denna apita puluwannam ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    mama personal use karanne EH5000 mcn.samaharavita dan ekama F5000 kiyala enawa ati.eka wadiya hitanna epa.pita kadekin gannawanam 65kata eha patte tiyena Samsung Full HD LED ekak ganin.
    Ou machan eeka thamai.. Badu sure unge.. Mage S4 eke battry 2k replace karala dunna un free... Baya nathuwa ganin machan.. Sealed pack oni nam ehema kiyapan, Un ube issarahama seal kadala pennai..
    Used SONY VAIO තියෙනවා...... දෙන්නම් 28කට වගේ..... වෙලාවක එන්න බලන්න..... :)
    Sorry ban kalekata passe EK awe.

    ow atthatama awulak na machan. bike eka godak hodai. monoshock eka normal shock ekata wada godak wenas machan. double daala yana welawata ehema ubata eka godakma therenawa. anika hayiyen yanakota maara handling. also brake nam godak hodai. but japan bike ekka compair karanna epa.
    ow. matanam kisima avulak penne ne. Bike Eka Mara Control. Barai. Thel 55-60 weda karanwa.. (45-50 kmpl wala). Mamanam kiyanna mama use karapu bikes wala Supirima kiyala. Kms 5000k wenakan 45 km walata aduwen giye. dan engine ekath hondata padam wela thiyenne. SUperb..
  • Loading…
  • Loading…
  • Loading…