මගේ Game Collection එක

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    @Mostro
    මචෝ සොරි බන් මගේ අතින් වැරද්දක් සිද්ද උනනානම්
    උබ කිව්ව විදියට කරපු නිසා මට මේ game එක දැන් ගහනවා
    පට්ට game එක මේකේ අව්ලක් තිබිල තියෙන්නේ ඒ mission එකේ විතරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1514055&page=2

    sorry macho..
    samaweyan :yes:
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    @Mostro
    මචෝ සොරි බන් මගේ අතින් වැරද්දක් සිද්ද උනනානම්
    උබ කිව්ව විදියට කරපු නිසා මට මේ game එක දැන් ගහනවා
    පට්ට game එක මේකේ අව්ලක් තිබිල තියෙන්නේ ඒ mission එකේ විතරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1514055&page=2

    sorry macho..
    samaweyan :yes:

    Eka kamak naha machan ;)
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    කෝරලේමහත්තයා;14065235 said:
    මේ වැඩෙ මට කරන්න බෑනෙ ...ලගදි Dishonored කියල එකක් ගැහුව හොයගන්න බැරුව අතහැරල දැම්ම..

    :shocked: Eka hena athal game eka ne bun :) Mama nam iwara kala. iwara weddi podi kellawa panala bera ganin, etha kota uba marenawa. Naththam podi ekawa marenawa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි බොල.. :( උඹ Sleeping Dog ප්ලේ කරයි..? බලපං අද ගෙදර ආවා දවාලෙ.. අද පොඩ්ඩක් ෆ්‍රී එකක් ලැබිලා.. ගේම් එකක් දාන්න කියලා කොම් එක ඔන් කරා විතරයි කරන්ට් එක ගියා.. :( මම ඔෆිස් එකට කොම් එක උස්සන් එනවා හෙට අනිද්දා.. :D නැත්නම් ඒක ගෙදර තිබිලා කෙලවෙනවා.. ඒක ගෙදර කරවෙනවා.


    sleeping dogs ඉවර කරේ තෝ බඩ ගැන කාලෙ බබොල :growl: පට්ට ගේම ඈ.. ඉලක්කෙ ගන්නකොට හිරවෙන bug එකක් තියනව ඔකේ.. skidrow ලගෙ පැච් ඒක දාගත්තහම ලාවට හරියනවා :cool: driving එහෙම කොලිටි නැති උනාට tps ආතල් ඒක gta වලටත් වඩා උපරිමයි..
    පට්ට :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගෙ game list එක දැම්මොත් තොපිට බඩ ගිහින් මැරෙනවා :lol:
    ඒක නිසා දාන්නෙ නෑ :cool:
    :rofl:
    reputation_neg.gif
    මගේ Game Collection එක 12-16-2012 02:32 PM irisiyawata beheth natha.oota ona ne oo kare.ubath ubata ona de karapan.


    උබ මගේ රෙප් කැපුවා නේද.... :(:(:(
     
    • Like
    Reactions: Mostro

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    මගෙ game list එක දැම්මොත් තොපිට බඩ ගිහින් මැරෙනවා :lol:
    ඒක නිසා දාන්නෙ නෑ :cool:
    :rofl:
    අනේ දාපන් කෝ.. බඩ වේලපු වෙලාවට බලන්න අරන් තියා ගන්නම් :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    මගේ Game Collection එක 12-16-2012 02:32 PM irisiyawata beheth natha.oota ona ne oo kare.ubath ubata ona de karapan.
    උබ මගේ රෙප් කැපුවා නේද.... :(:(:(

    තෝ වගේ ගස් වේ@යෙක් ගෙ රෙප් කපන්න නෙවේ පුළුවන් නම් බෑන් කරලා යටියන්තොටට බෝම්බයක් ගහනව බලු වේ@
     
    • Like
    Reactions: Mostro