nokia 4n wala settings hadanna dan dannwadha oya
![]()
මොකක්ද වෙන්න ඔනෙ... පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්නම්...
nokia 4n wala settings hadanna dan dannwadha oya
![]()
උල්ටා
දිව උලුක් වෙනවා බං
උල්කා කියන්නම්![]()
උල්කා
නැත්තම් පොර මාරු බන් එක කමෙන්ට් එකක් දාලා
![]()

බම්බුව තමයි..... අපිත් ත්රෙඩ් එක දැක්ක වෙලාවට තමයි සෙට් වෙන්නේ.....

අනිවා මේක kumantharanak

මචෝ මට බ්රයන් ඇඩම් ගේ i wanna be your underwear bryan adams ඕනේ![]()

SLT කේස් ඒකයි මේ ටිකේ වැඩිය හිටියෙ නැත්තෙ. ඊයෙ ඇවිත් හදල ගියා ඒත් තාම වැඩ නෑ හරියට. ඩීසී වෙනව. 25GB එකත් ඉවර වෙන්න ළඟයි![]()
s shot ekak gahagena enne man ara tintin makapu rajakiya thread ekath

රේඩියෝ ඇහෙනවා බන්.... නිකම් බොරු නොකියා හිටපන්.....කෝ යකෝ තම බැනර් එකක් වත් දාලා නැ නේ.. රේඩියෝ අහ්හෙන්ත් නේ.. මුන් අමබ්නට කොමෙන්ට් නන දාලා

මොකක්ද වෙන්න ඔනෙ... පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්නම්...
mata neme oya lakshitha malli thma ahanne uta kiyala depan
කෝ යකෝ තම බැනර් එකක් වත් දාලා නැ නේ.. රේඩියෝ අහ්හෙන්ත් නේ.. මුන් අමබ්නට කොමෙන්ට් නන දාලා
ඔව් ඔව්.... සෝමපාල සහ පිටසක්වල ජීවීන්ගේ ඒකාබද්ධ කුමන්ත්රණයක්.....![]()

SLT කේස් ඒකයි මේ ටිකේ වැඩිය හිටියෙ නැත්තෙ. ඊයෙ ඇවිත් හදල ගියා ඒත් තාම වැඩ නෑ හරියට. ඩීසී වෙනව. 25GB එකත් ඉවර වෙන්න ළඟයි![]()

janele wahapan hirikada ewiකවුලුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා....