2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැන් ජීටී අය්යා දාගෙන හොයනවා ඇති මගේ පෝස්ට් එක

    යකෝ ජිටි මේකේ ඇඩ්මින්. පොරට පෝස්ට් මකන්නත් පුළුවන්. මකපුව හොයන්නත් පුළුවන්.. :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ass-kicking.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...

    සෝමෙ මේක කියෝනකන් බම්ප් කරනව:lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, කොහොමද කට්ටියට? මට ගොඩක් කාලෙකින් රේඩියෝ එකට සෙට් වෙන්න බැරි වුනා. මාර විදිහට බිසී වෙලා හිටියෙ. තව එක ප්‍රොජෙක්ට් එකක් තියනව ඉවර කරන්න. හෙට ට්‍රිප් එකක් යනවා. දැන් ලෑස්ති වෙනවා. ඒ අස්සෙ තමයි රේඩියෝ ත්‍රෙඩ් එකට ඔලුව දාල යන්න ආවෙ. කට්ටියම මට සාමා වෙන්න ගොඩක් කාලෙකින් සෙට් වුනේ නැති වුනාට. :sorry::sorry::sorry::sorry:

    සමාව දෙන්න බැරි නම් මේ ෆොටෝ ටිකවත් බලපල්ලා
    598543_459050684142645_724697084_n.jpg

    563855_458532947527752_632910156_n.jpg

    382067_458267530887627_1143206872_n.jpg

    537592_456628144384899_1235226381_n.jpg

    63735_448949208486126_2041442299_n.jpg
     
    Status
    Not open for further replies.