man yanawa nidaganna.
poddak ehata wela idak diyan nidaganna.
gerewwata ganan ganna epa.
kela peruwoth pihidapalla nodakka wage inne nathuwa.
onna ehenam man doi



එළ එළ සුප්පෝ
සුපිරි... පරිස්සමින් ගිහින් වරෙන්

man yanawa nidaganna.
poddak ehata wela idak diyan nidaganna.
gerewwata ganan ganna epa.
kela peruwoth pihidapalla nodakka wage inne nathuwa.
onna ehenam man doi
![]()
ඔව් බන්. දවස් දෙකක් රෑ එලි වෙනකන් කට්ට කාල ඕක විතරයි ගන්න පුලුවන් වුනේ![]()
ඔව් බන්. දවස් දෙකක් රෑ එලි වෙනකන් කට්ට කාල ඕක විතරයි ගන්න පුලුවන් වුනේ![]()



නෑ හෙට අහවල් වැඩේ කොරද්දි කඩං වැටෙන්නේ...තො හිතුවද මන් තො වගේ ලැට් වල උඩ නිදියනව කියල... බොට හිනෙන් ලැට් වලම පෙනියන්...![]()
සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
ජබුක් කියන්නේ ආයේ ගොඩ ඒමක් නම් නෑ.
![]()