මම සෝමපාලගේ සරම අස්සේ උල්කාපාතයක් දැක්කාමම 13 වෙනිදා උල්කාපාත 26ක් දැක්කා. 14 වෙනිදා 13ක් දැක්කා.
මම සෝමපාලගේ සරම අස්සේ උල්කාපාතයක් දැක්කාමම 13 වෙනිදා උල්කාපාත 26ක් දැක්කා. 14 වෙනිදා 13ක් දැක්කා.
තෝ වෙන මොනා හරි බලන්ඩ ඇති...



ලිදේ ස්කවිත් ඉන්නවාලු![]()



සෝමෙ තමා මට කිව්වේ බෑන් කරහං කියලා..බෑන් කරොත් පාට වෙනස් වෙන මෙව්වා එකක් පෙන්නනවා කිව්වාඋඹ ජීටී ද්රොහියෙක්![]()
තාම වැටෙනවා ඔයි
උඹනේ වැටුනේ කියපන් ගැඹුර කොච්චරද කියලා අපිටත් දැන ගන්න.
![]()

එච්චර දැක්කද බන්. මම රෑ 12ට වගේ බැලුවේ. දැක්කේ නෑනේ.
මම උඩ බලන් හිටියා මුකුත් දැක්කේ නෑ. කරුමේ තමා.
![]()

නෑ නෑ. සතියකට වගේ තමා.
දැන් එළකිරි එකේ වැරදි වැඩක් කලොත් බෑන් කරන්නේ නෑ. සතියක් ලිදට දානවා.
![]()
onna mamath set una... appa dan gedara awe



ඔව් ඔව් මතකනේ වීඩියෝ එක ලොලේ ලොල්
එහෙනම් ඩෙලා ඉවරෙටම ඉවරයි සතිය ඉවර වෙද්දී.
![]()
