2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්. ඔනෙ එකෙක් මගෙන් අහලා කොපි කරපියව්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එච්චර දැක්කද බන්. මම රෑ 12ට වගේ බැලුවේ. දැක්කේ නෑනේ.

    මම උඩ බලන් හිටියා මුකුත් දැක්කේ නෑ. කරුමේ තමා.

    :sorry::sorry::sorry:

    13න් වෙනිදා මම රෑ 12 ඉඳල පාන්දර 4.30 වෙනකන් බැලුවා. 14 වෙනිදා රෑ 11 ඉඳල පාන්දර 2.30 වෙනකන් බැලුවා. ඊට පස්සෙ වලාකුලු වලින් වැහුනා අහස. මම අපේ ගෙදර තිබුන හාන්සි පුටුවක් එලියට අරන් ගිහින් ඒකෙ ඉඳගෙන බැලුවෙ. දවස් දෙකේම ෆොටෝස් 500ක් විතර ගත්තා. එක ෆොටෝ එකක විතරයි උල්කාපාතයක් තියෙන්නෙ. :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්. ඔනෙ එකෙක් මගෙන් අහලා කොපි කරපියව්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    onna mamath set una... appa dan gedara awe

    ලිදට අලුතෙන් එකෙක් එවුවා බලපන් අතපය හොදට තියනවාද කියලා වැටිච්ච පාරට තුවාල එහෙම වෙලාද කියලා.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.