මොනවාහරි කටේ තියෙනවද දන්නේ නැහැ කතා කරන්න බැරි
![]()
සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
මුකුත් වෙන්නේ නෑ. ලිදට නම් දානවා කැමතිනම් කියපන්.
![]()
දානවා තොට පේන්නේ නැත්ද?කෝ බන් මේ රේඩියෝ අහන උන්.
මේ ත්රෙඩ් එකට එක පෝස්ට් එකක්වත් දාපල්ලා.
හොරෙන් අහන උන් කොටියාම කාපියව්. ඔරියාම අරන් පලයව්.
කෝ බන් මේ රේඩියෝ අහන උන්.
මේ ත්රෙඩ් එකට එක පෝස්ට් එකක්වත් දාපල්ලා.
හොරෙන් අහන උන් කොටියාම කාපියව්. ඔරියාම අරන් පලයව්.




