2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මොනවාහරි කටේ තියෙනවද දන්නේ නැහැ කතා කරන්න බැරි :shocked::shocked::shocked::eek:

    27993569.jpg

    මගේ බටේ උගේ කටේ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...

    patta siddiya..............
    47.gif
    47.gif
    47.gif
    47.gif
    47.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝ බන් මේ රේඩියෝ අහන උන්.

    මේ ත්‍රෙඩ් එකට එක පෝස්ට් එකක්වත් දාපල්ලා.

    හොරෙන් අහන උන් කොටියාම කාපියව්. ඔරියාම අරන් පලයව්.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කෝ බන් මේ රේඩියෝ අහන උන්.

    මේ ත්‍රෙඩ් එකට එක පෝස්ට් එකක්වත් දාපල්ලා.

    හොරෙන් අහන උන් කොටියාම කාපියව්. ඔරියාම අරන් පලයව්.
    දානවා තොට පේන්නේ නැත්ද?
    කෝල් එකක ඉදලත් පෝස්ට් දානවා යකෝ...
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කෝ බන් මේ රේඩියෝ අහන උන්.

    මේ ත්‍රෙඩ් එකට එක පෝස්ට් එකක්වත් දාපල්ලා.

    හොරෙන් අහන උන් කොටියාම කාපියව්. ඔරියාම අරන් පලයව්.

    :yes::yes::yes::yes::frown:
     
    Status
    Not open for further replies.