2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ බලපල්ලා මූව ගූගල් දෙයියොත් දන්නවා:shocked:

    scvy.jpg

    ඌ තමා එළකිරි එකේ ඉන්න ජනප්‍රියම සාමාජිකයා.

    :yes::yes::yes:

    ඔය පිටසක්වලිනුත් එන්ඕකව ොයාගෙනද දන්ේ නෑ.

    :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිත රිදවනා සුසුමක් වගේ...
    නෙත හඬවනා කඳුලක් දිගේ...
    හැබැහින් නැතත් හීනෙන් වගේ...
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දුවනවා හැමතැන මගේ...
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ...
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ...
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දවනවා මතකය ඔබේ...
    දින ගෙවෙනවා හීනෙන් වගේ...
    දවසක ඇවිත් ළඟටම මගේ...
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ...
    නුඹ ළඟ නැතිදා...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    someya hari gamaya hari radio show ekeadi horen ahna ewunta palu yanakam banna nam hari:yes: .un denna thma okata setwenne:D

    අදනම් සෝමෙට බෑ. සනීප නෑනේ. වෙන දවසක තමා ඉතින්.

    අද කොහොමත් නෙට් ෂෝලෝ වෙලා නේ ගොඩක් උන්ට.

    :yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙරදාක සුසුමක් හිත රැදී
    සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී
    ගැබුරුයිද ආදරේ මේ හැටී

    හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
    කුලුදුල්ම හීනයක් ඒ මහ මෙර වගේ උස
    තව දන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්

    පෙරදාක සුසුමක් හිත රැදී ....

    තනිකඩ හිතේ නැවතිලා
    පෙම් ඇරබුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ
    සිතුවම් ඇදී

    දුර යනෙන ජීවිතේ දිගු
    හිමිකම නුබේ ලග නම්
    හිත පිරුනු ආදරේ
    උහුලන්න බැරි තරම්

    පෙරදාක සුසුමක් හිත රැදී ....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තනිකඩ හිතේ නැවතිලා
    පෙම් ඇරබුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ
    සිතුවම් ඇදී
     
    Status
    Not open for further replies.