2012 Dec 16 - ElaKiri Radio! - Express night with its my style

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Join with Express night with its my style and have some fun with random songs he plays

Enjoy and Support the host by making comments!


We are gonna start the Radio show sharp at 11.00 PM SL Time

6GGZk.jpg




* This is recommended!

Listen from Mobile Phones:
http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u

Also you can listen via the chat bar

EEIiB.png

* You have to keep the page opened to listen without disturbance.

You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce the use of gif images and instead of them try to get used to use gif smileys. It will be helpful for everyone.
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිහඬ ගමනේ මේ තරම් දුර...ඇවිද අපි එක වගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ...නවාතැන් ගෙන දෑසේ...
    බඹර නාදේ..ඇසෙන මානේ..රැඳෙනු මාගේ..සුවඳ වාගේ..
    බඹර නාදේ..ඇසෙන මානේ..රැඳෙනු මාගේ..සුවඳ වාගේ..

    ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩ දෙන්න තුරුලේ...
    හිනැහෙනා...කල්පනා ඔබ නිසයි ජීවිතේ...
    ඇඟිලිතුඩු තද කර මගෙ නලලේ...
    සිඳුන සියුමැලි නුඹෙ දෙතොලතරේ...
    ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ...
    රහස නොහැඟේ මගෙම ලඳුනේ...

    දෑත් විහිදා ලමැදේ ආදරේ...දෙන්න විඳගන්න රිසි සේ...
    නිම නොවේ...කිසිදිනේ...පෙම් පැතුම් මා හදේ...
    ලබන හැම ආත්මයම ඔබගේ...
    ලඟම ඉන්නයි මම නම් පැතුවේ...
    පණට පණ දී මෙ දිවිකතරේ...
    නොයමි රහසේ...රකිමි පණ සේ...

    නිහඬ ගමනේ මේ තරම් දුර...ඇවිද අපි එක වගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ...නවාතැන් ගෙන දෑසේ...
    බඹර නාදේ..ඇසෙන මානේ..රැඳෙනු මාගේ..සුවඳ වාගේ..
    බඹර නාදේ..ඇසෙන මානේ..රැඳෙනු මාගේ..සුවඳ වාගේ..