මගේ Game Collection එක

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
කඩවල් වලට ගේම් සප්ලයි කරන්නෙ අමු හරක් බන්. ෆයිල් ඉමේජ් වලට කන්වර්ට් කරලා සිෆ් කරලා ආයෙත් 7සිෆ් කරලා අයෙත් වින්සිෆ් වලින් 100 කඩලා ආයෙත් ඉමේජ් කරලා වින් රාරා කරලා රීලා හත් පොළේ ගාලා බර්න් කරන්නේ. ගේම එක ගහන්න කලින් සෙටෆ් එක ගන්න උක ඉරන් නටන්න ඕන. 4gb ගේම් එක ඔක්කොම පාලි නටලා 3.7gb කරන්නෙ උත්තටද මන්දා
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුකේ quote කිරිල්ලක් නෙ යකෝ මේක :eek:
    දාන් නෑ :rofl:
    :lol::lol::lol:
    එහෙම තමයි බං.. එක එක කරන්න ගියොත් අම්මටසිරි වෙයි.. :eek:

    graphic patta machan eke
    1,2 ඇරෙන්න අනිත් ඔක්කොම වල ග්‍රැෆික් පට්ට බං.. ඒ කාලෙ හැටියට ඉතිං මුල් එකත් පට්ට.. :yes: උඹ Crysis ප්ලේ කලාද..? ඒකත් මැක්සා බං..

    Kadawal walin ganna ewa sure na ban issarama genawa mama oya games 200k withara thiyena collections ehema. Thawa Sura pappa ehema game eka gatta mathakai. Ehema gattata wada karanne nathi ewath godak thiyenawa. RELOADED unge SKIDROW unge ewa download karagattama aye kisi aulak na mokada ewa wada karanne naa kiyala ekak wenna baha, wada naa nam aniwa fix ekak enawa ekata. Ow net limit karala nam case thamai download karanna bah. E unata maseta komath games 3k 4k wage ei ekak 10GB wenne nati tharam. Itin download karana eka wasi kaden gannawata wada. Ela ela.. Mama nam collect karanne na kisi deyak owa kata kata hari depan thiyan idala nikanma savuttu wenawata wada hodai eka. :yes::yes:
    මම ගේම් ගන්න තැන එකා ගාව SKIDROW බුවාගෙ ගේම්ස් තමා ගොඩක් තියෙන්නෙ.. ඌ දාන හැම ගේම් එකක්ම අනිවා වැඩ.. බය නැතුව ගන්න පුළුවන්.. :yes: මං ගාවත් පට්ට විදියට ගේම්ස් තිබුණා බං.. ඒ වගේම පට්ට විදියට ගේම්ස් ප්ලේත් කලා.. ඒත් දැන් ජොබ් එක කරන නිසා නිවාඩුවක් නෑ.. අනිත් එක වැඩ අස්සෙ හිත එකලස් කරගෙන ගේම් එකක් ප්ලේ කරන්නත් බෑ.. :(

    ela ela bn game set eka mage lagath collection ekak thiyanawa..
    එලස් මචෝ..

    කඩවල් වලට ගේම් සප්ලයි කරන්නෙ අමු හරක් බන්. ෆයිල් ඉමේජ් වලට කන්වර්ට් කරලා සිෆ් කරලා ආයෙත් 7සිෆ් කරලා අයෙත් වින්සිෆ් වලින් 100 කඩලා ආයෙත් ඉමේජ් කරලා වින් රාරා කරලා රීලා හත් පොළේ ගාලා බර්න් කරන්නේ. ගේම එක ගහන්න කලින් සෙටෆ් එක ගන්න උක ඉරන් නටන්න ඕන. 4gb ගේම් එක ඔක්කොම පාලි නටලා 3.7gb කරන්නෙ උත්තටද මන්දා
    අපෝ ඔව් බං.. ඔය බලු වැඩේ කරන්නෙ නීරෝ කියන බුවා තමා.. :( DVD දෙක තුන තියෙන ගේම්ස් Single DVD එකට දානවා High Compressed කරලා.. ගේම් එක දාන්න දවසෙන් බාගයක් යනවා ඉතිං.. සමහර එව්වා වැඩ කරන්නෙත් නෑ..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    hugak games tyenawa neda mcn ...mamath othana tyena ewain godak gahala tyenawa,gahanna hambune nethi games tyenawa,thawa gahanna asa nethi ewath thibuna ......mama me dawas wala gahanne medal of honor....any way mcn good collection
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබලට කොයින්ද බං මේවා.. ගමෙහ් මහගේ :lol::lol::lol::lol::lol::lol::lol::lol: බඩ ගියෙයි ? :lol:

    330384_112006605581668_1479762610_o.jpg

    340622_112006048915057_1922324341_o.jpg

    324480_112005185581810_1236646942_o.jpg

    338434_112004575581871_1921483605_o.jpg

    321790_112004122248583_1647424998_o.jpg

    327721_112003578915304_306550248_o.jpg

    335783_112003078915354_1927986654_o.jpg

    290762_112002575582071_1286836925_o.jpg

    336632_112002045582124_1797468923_o.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hugak games tyenawa neda mcn ...mamath othana tyena ewain godak gahala tyenawa,gahanna hambune nethi games tyenawa,thawa gahanna asa nethi ewath thibuna ......mama me dawas wala gahanne medal of honor....any way mcn good collection
    MOH එකත් පට්ට.. මම ඒකට වඩා ආස COD එකට.. ටයිම් නැති එක තමා බං අවුල.. කලින් නම් පණ දාගෙන ගැහුවා.. ගේම් එකක් ඉතින් ප්ලේ කරන්න පටන්ගත්තොත් නවත්තන්න හිතෙන්නෙත් නෑනෙ.. දවසෙම ගහනවා..

    ammo uba game maruwek ne
    :o
    කලින් නම් හිටු කියලා ප්ලේ කලා මචං..

    උබලට කොයින්ද බං මේවා.. ගමෙහ් මහගේ :lol::lol::lol::lol::lol::lol::lol::lol: බඩ ගියෙයි ? :lol:
    ඔය නම් අනිවා Game DVD රෙන්ට් කරන ෂොප් එකක්.. :eek:
    තෝ මේ රෑ ගිහින් ෆොටෝ ගහන් ආවා නේද බොල.. :growl:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය නම් අනිවා Game DVD රෙන්ට් කරන ෂොප් එකක්.. :eek:
    තෝ මේ රෑ ගිහින් ෆොටෝ ගහන් ආවා නේද බොල.. :growl:

    ෂොප් එක කියන්නෙ ඉතිං මගෙ වගේ තමා..:yes::lol:
    උබලට කොයින්ද බං ඕව :lol::lol::lol:
    :lol::rofl::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෂොප් එක කියන්නෙ ඉතිං මගෙ වගේ තමා..:yes::lol:
    උබලට කොයින්ද බං ඕව :lol::lol::lol:
    :lol::rofl::rofl::rofl::rofl:
    එව්වා හරියන්නෑ.. තොගේම එව්වා දාපිය.. කොහෙද යකෝ මේ මහ රෑ කඩවල් ඇරලා තියෙන්නෙ.. පිස්සු හුයන්නක්නේ ඌ.. අනික තෝ මේ මහ රෑ ගියාද පිංතූර අරගන්න.. :shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එව්වා හරියන්නෑ.. තොගේම එව්වා දාපිය.. කොහෙද යකෝ මේ මහ රෑ කඩවල් ඇරලා තියෙන්නෙ.. පිස්සු හුයන්නක්නේ ඌ.. අනික තෝ මේ මහ රෑ ගියාද පිංතූර අරගන්න.. :shocked:

    ඕව මගෙ තමා යකෝ :growl::growl::growl::growl::(
    ඉරිසියා කරන්න එපා :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව මගෙ තමා යකෝ :growl::growl::growl::growl::(
    ඉරිසියා කරන්න එපා :(
    පිස්සුද යකෝ ගේ වටේ ගේම්ස් එල්ලගෙන ඉන්න.. :shocked:
    බඩ පල.. :(

    කමක් නෑ බඩ ගියාට.. දාපන්කො බලන්න.. :)
    මූ ගේම්ස් කඩයක්ම දාලා.. :lol: