Nuwaraeliya Weather & Hotels

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machan api me weekend eke nuwaraeliye yanna kiala hithan inne, e paththe aya innavanam kiannako balanna weater eka me davasvala... ambaaneka vahinava kiala aranchi... aththada ?

    and ubala danna kamath ekka ganna puluwan average hotels vala contact numbers post karanavada machanla, one double room is enough... town ekata lagainam hondai... rates ekkama danna dannavanam...

    rep will be added for sure
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    වහිනව කියල ආරංචියි.
    මම ගිය මාසේ ගියා
    සෙරන්ඩිබ් මවුන්ට් විව් හෝටලයට ගියා. 1000යි 1500යි කාමර
    1500යේ කාමරය ටිකක් හොදයි. සැටලයිට් ටීවී හොට් වෝට කින් සයිස් බෙඩ් ඔක්කොම තියෙනවා. 1200කට දුන්නා මට. ( එතන සිංහල තැනක් :yes: )

    ටවුන් එකට ලගයි. පයින් යන දුර.0522234013
    දැන් ගනන් වැඩි කරලද දන්නෑ සීසන් නිසා. කොහොමත් රු.1000 ට ගන්න පුලුවන් ප්ලේස් ගොඩක් එහේ තියෙනවා
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    වහිනව කියල ආරංචියි.
    මම ගිය මාසේ ගියා
    සෙරන්ඩිබ් මවුන්ට් විව් හෝටලයට ගියා. 1000යි 1500යි කාමර
    1500යේ කාමරය ටිකක් හොදයි. සැටලයිට් ටීවී හොට් වෝට කින් සයිස් බෙඩ් ඔක්කොම තියෙනවා. 1200කට දුන්නා මට. ( එතන සිංහල තැනක් :yes: )

    ටවුන් එකට ලගයි. පයින් යන දුර.0522234013
    දැන් ගනන් වැඩි කරලද දන්නෑ සීසන් නිසා. කොහොමත් රු.1000 ට ගන්න පුලුවන් ප්ලේස් ගොඩක් එහේ තියෙනවා

    Thanks machan, rep added, sinhala thanaknam godak hodai... machan ethanin raata ehema kama gannath puluwan vei neda ?
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    Thanks machan, rep added, sinhala thanaknam godak hodai... machan ethanin raata ehema kama gannath puluwan vei neda ?

    ඔවු පුලුවන්. එ අය ඇහුවා.
    අපි නම් ටවුන් එකට ගිහින් කෑවේ. පොඩ්ඩක් ඇවිදින්නත් එක්ක.:yes:
    විනාඩි 5 ක දුර වගේ තියෙන්නේ ටවුමට
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ඔවු පුලුවන්. එ අය ඇහුවා.
    අපි නම් ටවුන් එකට ගිහින් කෑවේ. පොඩ්ඩක් ඇවිදින්නත් එක්ක.:yes:
    විනාඩි 5 ක දුර වගේ තියෙන්නේ ටවුමට
    ela thanks