2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    31563_538125266217557_1341959019_n.jpg

    යකෝ සින්ගප්රුව දාල ලංකවට එන්න හිතෙනවා නේ... මෙහෙත් නැ මෙහෙම කැලි.... :sorry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Site Eka Load Wenne Naththe Oyalage Internet Connection Eke Waradak Newe EK Married Club-4 Thread Eka Bump Wena Nisa. Radio Thread Eken Yanna Epa Kawuruth
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ සින්ගප්රුව දාල ලංකවට එන්න හිතෙනවා නේ... මෙහෙත් නැ මෙහෙම කැලි.... :sorry:
    :shocked::shocked: :lol::lol:
    කොහොමද ලංකාව.... ඒකනෙ අපි මේවා දාලා යන් නැත්තෙ :cool: :lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔබ කව්ද ප්‍රියේ???????????????


    බොහොම ස්තුති ඇහුවට, එලකිරි රේඩියො එකට ලගදි සැට් වුන පිස්සු ඩයල් එකක් කිව්වොත් මා නිවැරදි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Site Eka Load Wenne Naththe Oyalage Internet Connection Eke Waradak Newe EK Married Club-4 Thread Eka Bump Wena Nisa. Radio Thread Eken Yanna Epa Kawuruth
    මැරීඩ් ක්ලබ් 5 ඉක්මනින්ම ආරම්භ වීමට නියමිතයි :yes::cool:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මචන්zz ලා මමත් කැපෙනවා
    කැන්ඩියන් අයියෙ එළටම ෂෝ එක කරමු


    අද තමයි බොහෝ දුරට ඉස්සරහ මාස ගානකටම එළකිරි රේඩියෝ අහන්න වෙන අන්තිම දවස.


    මේ පාර එක්සෑම් කරන්නත් එපැයි!
    :sorry:
    ආපහු දවසක සෙට් වෙමු මචන්zzලා
    හෙට Bio Clz එකේ ටෙස්ට් එකක්.ඒක නිසා අදත් වේලාසනින් චුත වෙන්න වෙනවා.මොනා කරන්න ද දුක තමා
    ආපහු පුලු පුලුවන් වෙලාවක එළකිරි සෙට් වෙන්නම් මචන්zzලා.

    ඔක්කොටම Good Night !
    බුදු සරණයි!

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බොහොම ස්තුති ඇහුවට, එලකිරි රේඩියො එකට ලගදි සැට් වුන පිස්සු ඩයල් එකක් කිව්වොත් මා නිවැරදි
    එලකිරි මචන් දිගටම එන්න:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: පොස්ට් දාන්න එහෙම අමාරුයි තමයි මාර විදියට
    post එකක් දාන්න නම් radio එක stop කරන්න වෙලා ති‍යෙන්නේ......
     
    Status
    Not open for further replies.