2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mama yanawa kanna...thopi kela gilloth ellanawa

    4.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කැන්ඩියෝ ෂෝ එක එලම තමා...
    අසනීප ගතියත් තියා ගෙන
    :frown::frown::frown::frown:
    ෂෝ එක කරපු එකට ගොඩක්ම ස්තූතියි..
    :yes::yes::yes::yes::yes::yes:
    ත්‍රෙඩ් එකේ එකතු වෙලා
    හිටිය හැමෝටමත් ගොඩක් ම ස්තූතියි..
    :yes::yes::yes::yes::):):)
    සුභ රාත්‍රියක් වේවා...
    හැමෝටම...
    ;);););)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කැන්ඩියෝ ෂෝ එක එලම තමා...
    අසනීප ගතියත් තියා ගෙන
    :frown::frown::frown::frown:
    ෂෝ එක කරපු එකට ගොඩක්ම ස්තූතියි..
    :yes::yes::yes::yes::yes::yes:
    ත්‍රෙඩ් එකේ එකතු වෙලා
    හිටිය හැමෝටමත් ගොඩක් ම ස්තූතියි..
    :yes::yes::yes::yes::):):)
    සුභ රාත්‍රියක් වේවා...
    හැමෝටම...
    ;);););)

    සුභ රාත්‍රියක් වේවා අයියා....:):):)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කලගුණේ මොනවා උනත්, ඔයා නියමෙට ශෝ 1 කලා Kandyan අයියා......:):):)
    පට්ටයි..........:)
    එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් වේවා.........:):):)
    ජයාට හීනෙන් පිට සක්වල බුතයෙක් පෙනීයන්.........:lol: