රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...
මේ කියන්න යන්නේ ගීතයක්... කවදාවත් මම මේක රූපවාහිනියේ යනවා දැකලා නෑ... සමහර විට දැකපු අය ඇති... බලපු එකක්නම් සමාවෙලා වෙන ත්රෙඩ් එකක් කියවන්න... මම දෙන්නෙම සැර වැඩි එව්වා නිසා මේ වගේ එකකිත් ඉඳලා හිටලා දෙන්න හිතුනා... හොඳට වචන අහන ගමන් විඩියෝ එකත් පොඩ්ඩක් බලන්න... අන්තිමට හිතට දැනුනුදේ කියලා යන්න.....
සුපහස් අසුනක සිටියද අද මා
සිහිලස විඳිමින් විදුලිය පංකාවේ
සිහියට එනවා පාඩම් කළ හැටි
අබලන් පුටුවක ඉඳගෙන රෑ යාමේ
කහට කෝප්පෙන් කුස පුරවාගෙන
සරඹ කරද්දී දවසක් දා....
ඇදගෙන වැටුනම නැගුනු සිනා හඬ
දුගී බවට කෙරුවද නින්දා.....
සුපහස් අසුනක සිටියද අද මා......
ඉරුණු කලිසමේ අණ්ඩ දමාගෙන
මං පාසල් ගිය පෙර දවසේ.......
සරදම් විලසින් හිනැහුනු මිතුරන්
කිම මා අභියස අද දවසේ.....
පිහිටක් ලැබ ගනු පිණිස පතා ගෙන
මගේ කුටිය වෙත අද දින ආ මිතුරේ
දුටුවෙද සරදම් සිනා පොදක් හෝ
රැඳී තිබෙනු මගේ තො අතරේ සැඟවී.....

Last edited: