2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට ටිටීව ගෙනල්ල දියල්ලකෝ...
    ටිටී නැත්නම් පෙටී උනත් කමක් නෑ....
    100.gif

    Too mata........
    33.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මට ටිටීගේ තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ඕන ඕන ඕනමයි
    100.gif
    යකෝ දැන් ටිටියා පිටකොටුවේ කක්කුස්සිය වගේනේ...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සසි අයියා බළල් නියපොතු පාරක් හෙඩ් එකට කන්න හදන්නෙ. කොහොමද නියපොතු පාරවල් වදිනකොට. ආතල්නේ.:frown::lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පට්ට සින්දුව U9 උබට සිරාම චොයිස් තියෙන්නේ ඕයි... පට්ටයි... මගේ ප්‍රදීප් කියලා යාලුවෙක් ඉන්නවා ඌ දුන්න සෙට් එකක මේක තිබ්බා. පට්ටයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14085302 said:
    නිකන් බළල් පාරක් කන්න වගේ හදන්නෙ.:frown::frown:
    මේ අද 5.23 වෙනකොට මගෙ යූසේජ් එක 25703MB දැන් 700ඹ් ෆිල්ම් එකකුත් බාවා. තාම ලොමිට් උනේ නෑ:lol::lol:

    ඉතින් මැටි පැටියෝ ලිමිට් වෙන්නේ 40GB පැන්නම නේ..(what is your Connection SLT unlimited or....ect)
    උඹට ලිමිට් වෙන්න ඕන නම්
    මම කෝල් කරලා කියලා උඹව ලිමිට් කරලා
    ඒ ටික මාගේ අකවුන්ට් එකට දා ගන්නම්
    මට තව 6 GB විතරයි මේ මාසෙටම තියෙන්නේ...
    :(:(:(:(

     
    Status
    Not open for further replies.