මේ නූල මට පටන් ගන්න හිතුනෙ අද අපේ ගෙදරට
අපු සලබයෙක් නිසා......
ඔයාල දැකල තියන දුර්ලබ සමනල්ලු / සලබයො කටත් බලාගන්න එක්ක පෝස්ට් කරන්න.
අද අපේ ගෙදරට අවෙ Luna Moth කියන වර්ගයේ පිරිමි සතෙක්.
picture quality එක ගැන නම් සොරි වෙන්න ඔනෙ.



මෙයා වැඩිපුරම දකින්න ලැබෙන්නෙ උතුරු ඇමරිකාවෙලු (North America from east of the Great Plains in the
United States to northern Mexico and from Saskatchewan eastward through central Quebec to
Nova Scotia in Canada.)
Kingdom: Animalia
Phylum : Arthropoda
Class : Insecta
Order : Lepidoptera
Family : Saturniidae
Genus : Actias
Species : A. luna
කියල තමයි wikipedia නම් කියන්නෙ.
මෙයා අගල් 7 විතර ලොකුයි (wingspan)


ඒ උනාට Wiki නම් කියන්නෙ මෙයා වැඩෙන්නෙ අගල් 4.5 ක්
විතර කියලා.



විස්තර ටික හොයා ගත්තේ Wiki ගෙන්
Link - http://en.wikipedia.org/wiki/Luna_moth
වටිනව කියල හිතෙනව නම් ඔයාල ලග තියන සමනල්ලු/ සලබයො ගැන
විස්තර දාන්න.
එහෙනම් ජයවේවා......!
