2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් බන්z.. තාම පටන් ගත්තේ නැහැ.. හා හා ඒ ගැන කථා එපා.. පපුවත් දනවා.. සින්දුව දෙන්නෙත් නැහැ නේ රන්දිකේ මට යන්ට ඉක්කන්ට ;);)
:D:D
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    53.gif

    උබේ ගිෆ් බලන්න අත් කාචයක් අරගෙන එනකන් ඉදින්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මෙහෙන් කිව්වේ කොහෙන්ද පූසෝ උබ ඉන්න එරියා 51 වලින්ද
    :cool::cool::cool::cool:
    මටත් හිතෙන්නේ එහෙම සීන් එකක් තමා..එක්කෝ සෝමෙ එක්ක බ්‍රහස්පති වල
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    23765_488213961231563_1417137569_n.jpg


    naane..............

    ඉන්නවා ඇති බන්.. හිටියත් දන්නේ නැහැ උන් උන්ගේ ලෝකේ ලව් කරගෙන ඉන්න හින්දා.. මොකෑ උන් බුකියේ ඔව්වා දදා ඉන්නේ නැහැනේ. ඉතීන් ඔය සීන් දන්න උන් අඩුයි හික්z
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මගේ මේ ප්‍රශ්නෙදි උඹලා දුන්න උපදෙස්, ශක්තිය. ධෛර්්‍ය ජීවිත කාලෙටම අමතක වෙන්නේ නෑ...
    අද මම මිනිහෙක් විදිහට නැගිටලා වැඩ කරන්නේ උඹලා හින්දා....
    ගොඩාක් පිං හැමෝටම
    :):)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනිවා, මමත් කුරුනැගල කොල්ලෙක් නෙ පූසො :yes: :lol:

    ;);) මම වටේ ගිය කොල්ලෙක්.:P කොළඹඅවුරුදු 2කක්විතර ගියා. අව්රුද්දක් වැඩ කළා. මීගමුව ගම. :P Kurunegala තමයි මගෙ සෙන්ටර් එක.:D
     
    Last edited:
    Status
    Not open for further replies.