URGENT LOOOK THIS GUYS

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    29දා භූමිකම්පාවක්?
    සුනාමිය ගැන අනාවැකි කියූ විද්‍යාඥ ලලිත් කියයි
    ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී.

    ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැ’යි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙයි.

    ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

    ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කීය.

    මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි.

    මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි.

    ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය හා ඉන්දියාවේ භූමිකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද මොහුය. පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති
    :P
    Mun nam pattama pattara karayo thamai
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති
    :P
    Mun nam pattama pattara karayo thamai

    ඔව්ව මොනවද... රිවිරෙ තිබුණා ඒලියන්ස්ල හැංගිලා ඉන්න තැන් හරියටම නම් කරලා
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    නෑ දාපන් කෝ ලින්ක් එකක් බලන්න වත් :eek::eek:
    ප්‍රංශයේ බෘරුගර්රාච්
    මේ වාගේ කථා හින්දා දැන වහලා තියෙන්නේ....:D මිනිස්සු ගොන් කථා අහගෙන බෘරුගර්රාච් වලට ඇදන්න පටන් අරන්. එක නිසා දැන වහලා තියෙන්‍‍නේ ලබන 23 දක්වා. තව ලොක විනාශයෙනුත් බෙරෙන්න පුළුවන් කියන්නේ එතනදි. එලියන් ශිප් එකක් ඇවිත් මිනිසුන්වා එකකන් යනවා කියනවා.:lol:
     
    Last edited: