SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම් - එඩ්වඩ් ජයකොඩි
    තියනවද? මගේ ගාව තිබුන එක මැකුනා.

    කාලෙකට කලින් අපෙ සුරංග සහෝදරයා දීපු එකක්

    ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්
    පුන්‍ය චේතනා පුන්‍ය කල්පනා



    Jathiye Udara Sithum - Edward Jayakody
     
    • Like
    Reactions: m3pium

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    ඔයාලා ගාව

    ජීවිතය ලස්සනයි Teledrama Eke Songs තියෙනවද??

    මේකේ ලස්සන සින්දු ටිකක් තිබුනා. ඔක්කොම Upload කරන්න පුළුවන්නම් ලොකු දෙයක්...
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    ඔයාලා කවුරුහරි ගාව මේ සින්දුව නැද්ද??

    සුහදේ මා හා බැදිලා - D R Cee Members

    මේක අහන්කාර නගරේ Teledrama එකේ සින්දුවක්..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    suhade ma ha bandila

    සුහදේ මා හා බැදිලා - D R Cee Members

    මේක අහන්කාර නගරේ Teledrama එකේ සින්දුවක්..

    සුහදේ මා හා බැඳිලා
    සෙනෙහේ නෙතු අග රඳවා
    පරදා සුසුමන් පිසදා
    පවසයි රහසක් සනසා..


    මේකද ඉල්ලුව සිංදුව බලන්න.. :)

    සුහදේ මා හා බැඳිලා..
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    සුහදේ මා හා බැඳිලා..

    සුහදේ මා හා බැඳිලා
    සෙනෙහේ නෙතු අග රඳවා
    පරදා සුසුමන් පිසදා
    පවසයි රහසක් සනසා..


    මේකද ඉල්ලුව සිංදුව බලන්න.. :)

    සුහදේ මා හා බැඳිලා..


    මේක තමයි සින්දුව...

    Thankx very much machan!!

    මේ සින්දු ටික ඔයා ගාව නැද්ද??

    ජීවිතය ලස්සනයි Teledrama Eke Songs
    හරි තේරුමක් දෙන්නට නැතත් - සුලග Teledrama
    සදමඩලක් බැසගියාට සදසාවිට දොස් කියන්නෙ නෑ
    සුසීමා Film එකේ සින්දු ටික (Not Teledrama)

    ඔක්කොම Upload කරන්න පුළුවන්නම් ලොකු දෙයක්...
     
    Last edited:

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    Need

    1. ගැයූ ගී අතීතේ: මරියසෙල් ගුණතිලක
    2. සදමඩලක් බැසගියාට සදසාවිට දොස් කියන්නෙ නෑ
    3. හරි තේරුමක් දෙන්නට නැතත්: සුලග Teledrama
     

    channarumesh

    Member
    Jan 2, 2009
    4
    0
    0
    වතුසුදු අරලිය ගසක පිපෙනවා
    පිච්ච රෝස මල් වැලක පි‍පෙනවා
    ඕලු නෙළුම් මල් විලක පිපෙනවා
    එකම වට්ටියක පන්සල් යනවා



    me song 1ka hoyala denna...plzzzzz
     

    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    N. Karunarathna - Priya Adari nawe ai
    Kullen pola pola - Sujatha
    Sudu nangiya mage hinahee giya - Vilbert Anthoney
    plz upload ?
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    මේ සින්දුව දෙන්නකෝ

    හරි තේරුමක් දෙන්නට නැතත්- සුලග Teledrama
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    මේ සින්දු නැද්ද??

    ගැයූ ගී අතීතේ - මරියසෙල් ගුණතිලක (Original Version)
    කල්ප සිහිනය දුටුව රෑ යාමේ - නන්ද උඩුවිල (බිම්මල් Teledrama Theme Song )
     
    Status
    Not open for further replies.