..සොබා දහමේ අසිරිය පස්වෙනි දිග හැරුම..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අපේ රටේ ලස්සන පින්තූර එකතුවකුත් තියෙන්නේ..නියමයි..
11.gif

මැක්සා මචන්.. :cool:
රෙප් බෑලු.. :(
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113



    රෙප් දෙන්න වටෙ යන්නලු ලගදි කස්ටියට දුන්නෙ නැති නිසා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ රටේ ලස්සන පින්තූර එකතුවකුත් තියෙන්නේ..නියමයි..
    11.gif

    මැක්සා මචන්.. :cool:
    රෙප් බෑලු.. :(
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    බැලුවෙ නෑ. බයිට් කැපෙනව. එන මාසෙ බලන්නම්.. ++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි මචෝ... ශ්‍රී ලංකාවෙත් සුන්දර ස්ථාන කිහිපයක් දාපු එක නම් මාර විදියට වටිනවා මචං..:yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුපිරියි මචෝ... ශ්‍රී ලංකාවෙත් සුන්දර ස්ථාන කිහිපයක් දාපු එක නම් මාර විදියට වටිනවා මචං..:yes:

    ස්තුතියි මචන්..:yes::)
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මොන රටක් තිබ්බත් මගේ ශ්‍රී ලංකාව තරම් ලස්සන රටක් මට නෑ.....
    SRI LANKA- A LAND LIKE NO OTHER~!
    thanks for the post Bro +