Whats your favorite Whiskey???

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
troys,jinro,suntory hodai japponta. un sake gahala sens gewila thiyenne.
lankawe mal wage kollonta kiyapu bande jack danniels.borunam wenasa
balanna beelama.
eeekk mata hita ganna bari me minissu kohoma mewwa bonawada kiyala..mata nam mewwala ganda iwasanna ba :frown:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
දැනට නම් ඉතින් RED එක තමා පාවිච්චි කරලා තියෙන්නේ. තව ඉතින් ඉස්සරහට බලන්න ඕන තව තව ඒවා පාවිච්චි කරන්න.
 

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ballantines.jpg
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    පූස්;14103808 said:
    මයින ලිඳේ.:lol::lol:
    අක්කා විසින් මයිනෙක්ව ලිං ගැට්ටේ හොට වද්දවා ළිඳට තල්ලු කරන ලදී:lol::lol:
    ‍තෝව කනව යකෝව් :growl::growl: ‍තෝව ඊයෙ අර නා‍ටු ඔ‍ටුවගෙන් බේර ගත්ත එකට මෙහෙමද සලකන්නෙ:frown::frown::no:
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන්, මගේ නම් fav එක VAT69. ගානත් එක්ක ගත්තම මර වාසියි. තව මචන් bailys කියල එකක් තියෙනවා. ladies drink එකක්. පට්ට.
    එත් මචන් මම කලින් වැඩ කරපු තැන හිටිට somelier කෙනෙක් (wine testr වගේ).
    ඌ කියනවා අපි බොන්නේ blendend whisky ලු. taste කරන්න බොනවානම් single malt wishky බෝන්නලු.
    උබලට හම්බුනොත් ට්‍රය් එක්ක දීපන්.
     
    Last edited: