mamath wediya yanne ne. hebai wesak 1kata nam pansal yanawa.hm.me awruddutama pansal giye ekaparayi
![]()

මේ මොකෝමාගේ මෙලෝ රහක් නැති lyrics දැමිල්ල නිසා page එක scroll කිරීමේ අපහසුතා ඇති වූවානම්, කරුණාකර එයට සමාව භජනය කරන මෙන් ඉල්ල සිටින අතර, මින් පසු මා අතින් එවැනි වරදක් සිදු නොවන බව පොරොන්දු වෙමි
තවද එවැනි අපහසුතාවයක් පවතින බව නොපැකිලිව පෙන්වා දුන් ඒ සහෝදරයා හට මාගේ ස්තූතිය පුද කිරීමට කැමතියි.
මෙච්චර ගරු සරු ඇතුව ඉල්ලපු නිසා සමාව දීපල්ලා හොඳේ
කැන්ඩියන් මචන් එලට කරහන්,
ත්රෙඩ් එකෙන් කැපෙනවා, රේඩියෝ එක දිගටම අහගෙන ඉන්නේ,
හැමෝටම සුභ රාත්රියක්...........![]()

මාගේ මෙලෝ රහක් නැති lyrics දැමිල්ල නිසා page එක scroll කිරීමේ අපහසුතා ඇති වූවානම්, කරුණාකර එයට සමාව භජනය කරන මෙන් ඉල්ල සිටින අතර, මින් පසු මා අතින් එවැනි වරදක් සිදු නොවන බව පොරොන්දු වෙමි