මට මගේ ජිංගල් එකයි වායෝ බෑන්ඩ් එකේ අපි කවුරුද සිංදුවයි දීපංකෝ.... මේ සිංදුවට, මේ දවස් වල විශාල ප්‍රශ්න රැසක් අතර පවතින මගේ ප්‍රේමයේ, ඩිලුක්ෂි නගාව (පෙම්වතිය කියන්න බෑ දැන් තිබෙන ප්‍රශ්න අනුව) එකතු කර ගන්නවා.