help help...(vb.net)

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    mekai machanla seen aka....

    Bluetooth walin device aka program akata connect karata passe device ake folders tika listview akakata load wenawa......menna me widihata...

    attachment.php



    Mata ona machanla me device aken load wena folders wala current Directory aka testbox akaka display kara ganna... vb walin or C# walin me wede kara ganna widiha poddak kiyannako...loku help akak :yes::yes::yes:


    plz bump akakwath dala yanna....hemotama 4+ denawa... ;)
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      26.4 KB · Views: 226
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන්... උඹ මේක http://www.codeproject.com/ හරි http://www.dreamincode.net වගේ සයිට් එකක දාන්න... පට ගාල help එකක් හම්බවෙයි.... එළකිරියේ ඉන්න ඔක්කොම programming දන්නේ නෑ නේ... ඒක නිසා programmersලටම වෙන්වුන site එකක දැම්මම වැඩේ ලේසියි.....
    ;););)
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අල මල්ලි;14134978 said:
    මචන්... උඹ මේක http://www.codeproject.com/ හරි http://www.dreamincode.net වගේ සයිට් එකක දාන්න... පට ගාල help එකක් හම්බවෙයි.... එළකිරියේ ඉන්න ඔක්කොම programming දන්නේ නෑ නේ... ඒක නිසා programmersලටම වෙන්වුන site එකක දැම්මම වැඩේ ලේසියි.....
    ;););)

    good idea machan

    http://32feet.codeplex.com/downloads/get/386489
    ඕක download කරල install කරහන්//

    ඊට පස්සෙ මේක බලල try එකක් දාහන්// ;)
    http://inthehand.com/library/32feet/html/N_InTheHand_Net_Bluetooth.htm

    set une nehe ban..........
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    set une nehe ban..........

    මචන් ඕක උබට කර ගන්න ඕනෙ නම්// අනිව c or c++ ඉගෙන ගන්නම වෙනව..;)
    .net framework එකත් එක්ක වැඩිය සෙල්ලම් දාන්න බෑ.. vb/c# වල ඕක උබට කරනව නම් අනිව ඔය software එක install කරගන්නම වෙනව.. මචං..

    දිගටම try කරහන්.. dreamincode එක පැත්තට බැහැල ඕක පට්ට ගහපු එකෙක් ඉන්නව නම් හෙල්පක් ගනින්..

    11.gif
     
    Last edited: