මොණරමකුළුවා...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අද කියන්න හදන්නේ මොණරමකුළුවා, Peacock Spider, එහෙමත් නැතිනම් (විද්‍යාත්මක නාමය) Maratus volans ගැනයි.

    ඔයාලම බලන්නකෝ මෙයාව මොණරමකුළුවා නමින් හඳුන්වන එක අසාධාරනයිද කියල. මොනරෙක් වගේ මෙයා නටන්නේ ගැහැණු සතාගේ ආකර්ෂණය ලබාගන්නයි.. මෙයා නටන වෙලාවට තුන්වෙනි පාද යුගලය ඔසවනවා.
    උඩින්ම තියන වීඩියෝ එකත් අනිවා බලන්න. මෙයාල ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ..

    මේ මකුළු විශේෂය මිලිමීටර් කිහිපයක් දිග ඉතාමත් පුංචි සතුන් කොට්ඨාශයක්. කැලයේ යටිවගා ප්‍රදේශ වල තමයි වාසය කරන්නේ.
    මේ සත්වයින් පළමුවෙන්ම චායාරුපයට නැගු ආචාර්ය Jurgen Otto පවසන්නේ මේ වගේ අදහසක්..
    "කුඩා දේවල් පිළිබඳව මගේ ඇස් කොයිවෙලෙත් විපරමින් ඉන්නේ. පඳුරු අතරින් ගමන් කරන විට මම ගස් දිහා බලන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම බිම බලාගෙන තමයි ඇවිදින්නේ.එවිටයි මම අනිත් මකුළු විශේෂ වලට වඩා ගොඩක් වෙනස් මේ මකුළු විශේෂය දුටුවේ. මම පුදුම වුනා. ඉතින් මම මේ සත්වයින්ගේ චායාරුප කිහිපයක් ලබාගත්තා."




    peacock-spider-1%25255B6%25255D.jpg

    peacock-spider-13%25255B6%25255D.jpg

    peacock-spider-11%25255B5%25255D.jpg

    peacock-spider-12%25255B5%25255D.jpg

    peacock-spider-9%25255B6%25255D.jpg

    peacock-spider-7%25255B2%25255D.jpg

    peacock-spider-0%25255B6%25255D.jpg

    peacock-spider-8%25255B6%25255D.jpg

    peacock-spider-5%25255B6%25255D.jpg

    peacock-spider-3%25255B6%25255D.jpg

    peacock-spider-10%25255B10%25255D.jpg