nagaya

Member
Mar 18, 2007
12,671
194
0
e kathava aththaklu ban, okkoma branded badu valinnlu assemble karala thiyenne.man dakka vena site ekaka kauda ekek kiyala thibuna unge gedara eka galeuva kiyala,photos hitan daala thibuna machn..
:yes::yes::yes:

math dakka ban,quality honda ewalu e galawapu eke nm tibbe 1 2 wage,samsung & skyworth,habai dan e model eka na neda,anik model uth hondada danna neda bn
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ඔය LED/LCD තියෙන කට්ටියට කියන්න පුලුවන්ද අපේ ලංකාවේ චැනල් (ඇන්ටෙනා/පියෝ ටීවී ) හොඳට පේනවද කියලා?

මොකද showroom වල ඔක්කොම දාල තියෙන්නෙ high definition videos නෙ. ඒවා ඉතින් කොහොමත් නියමෙට පේනවා.

standard definition ඒවා හරියට පේනවද කියලයි දැන ගන්න ඕනෙ. CRT එකට වඩා හොඳද, quality වැඩිද අඩුද?

ලොකු උදව්වක්
 
Last edited:

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
අර කවුද දාල තිබුනා EH5000 එක ගැන. ඒක මම showroom එකක බැලුවා මටනම් ඇහැට පෙනුන විදියට සුපිරි. :yes::yes:
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ඔය LED/LCD තියෙන කට්ටියට කියන්න පුලුවන්ද අපේ ලංකාවේ චැනල් (ඇන්ටෙනා/පියෝ ටීවී ) හොඳට පේනවද කියලා?

මොකද showroom වල ඔක්කොම දාල තියෙන්නෙ high definition videos නෙ. ඒවා ඉතින් කොහොමත් නියමෙට පේනවා.

standard definition ඒවා හරියට පේනවද කියලයි දැන ගන්න ඕනෙ. CRT එකට වඩා හොඳද, quality වැඩිද අඩුද?

ලොකු උදව්වක්

lankawe PAL tiyenne,e kiyanne 576i,so loku screen onima ekaka pixel penna gannwa
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
lankawe PAL tiyenne,e kiyanne 576i,so loku screen onima ekaka pixel penna gannwa

ඔව් hdtv එකේ resolution එක වැඩි හින්දා අඩුව පුරවන්න interpolation එකක් කරලා final picture එක හදන්නෙ

ඒ interpolation එක කරන upscaler එකේ quality එක මත අන්තිම පින්තූරෙ quality එක වෙනස් වෙනවා.

Interpolate වෙලා එන පින්තූරෙයි ඔරිජිනල් පින්තූරෙයි අතර වෙනස කොච්චර ලොකුද ඒක ලොකුවට චාටර් විදියට පේනවද කියලා තමයි අහන්නෙ.
 
Last edited:

husa

Well-known member
  • Mar 22, 2008
    1,409
    461
    83

    ow machan..habay samsung HD TV wala interpolation algorithm eka supiriyata wada karanawa..so picture quality eke awlak naa..singer wage gatthoth patta charter
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mama oka baluwa machn,oka kalin awa 32" HD eka neda,42" 3D ekath ohomada danna neda,use karana kauruhari innwada? :)

    Innovex LED එක අවුල්ද මචං? :confused:
    ආරංචියක් ආවා උංගෙ Zero Deposit Zero Interest scheme එකෙන් ගන්න පුලුවන් කියලා.
    පොඩ්ඩක් හොයලා බලන්න.
    :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    පැටියා;14150700 said:
    Innovex LED එක අවුල්ද මචං? :confused:
    ආරංචියක් ආවා උංගෙ Zero Deposit Zero Interest scheme එකෙන් ගන්න පුලුවන් කියලා.
    පොඩ්ඩක් හොයලා බලන්න.
    :D

    Ow ban math ehema ganna kiyala thama me balanne kagewath tiyenwada kiyala,laksha ganata TV ganna salli nane ban hehe ;)
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    mama oka baluwa machn,oka kalin awa 32" HD eka neda,42" 3D ekath ohomada danna neda,use karana kauruhari innwada? :)

    Danna kiyana ekek nam nehe, mamath me ekak ganna hoyanakota meka dakke. Ee thread 1 open karala thiyena kena technician kenek neda. Eyawa contact kara gaththa nam details tikak ganna puluwan wei.:):)
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,409
    461
    83
    mama ada softlogic branch ekaat giya..manager ekka katha kala..pora atthama kiwwa dan ena samsung TV okkoma made in india ewalu enne...Panasonic enne Malaysian hadapuwa lu..pora kiyanne panasonic ganna kiyala..samsung,panasonic ekama price wage yanneth