Hutch Couple වාසි package @ SLECC

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    යාලුවො, ඕගොල්ලො කවුරු හරි දන්නවාද මේ ලඟදි SLECC එකේ Hutch Promotion එකක් තිබිල තියෙනවා අර 13th to 23rd December තිබුන Santastic Fair එකෙ.. ??
    එදා Couple Vasi Package දුන්නා කියන්නෙ ඇත්තද? First 3 months ගන්න calls වල්ට Normal කැපෙනවාලු, පස්සෙ Package එක automatically outgoing free Package එකකට මාරු වෙනවලු! ඇත්තටම එහෙම offer එකක් තිබුනද?
    :confused::confused::confused:
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0

    Oya hutch eke Eka kattiyak karapu Boruwak.....dan masa 3kata kalin , Kuda dala wikka......3 Month walin passe Free Wenawa kiyala......Couple Pack Aluthen Denne na...........TRC eken nawaththuwa............Ehema Pack Denawanam , mama gawa Pack Have........Ahu wenna epa Machan owata............Aparade Salli