ගැහැණු ගති

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඇය නොගොහින් නැතුව ඇගේ කිසි වගකිමක්
    කොයි දෙය ගෙනාවත් නැත එහි ඇගයීමක්
    ඇය ගෙන ආ දෙයක කෝ නැත වරදීමක්
    නිතරම තිබේ වටිනාකම වැඩිවීමක්

    වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
    හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
    වෙන කෙනෙකුගෙන් ඉදිකටුවක් කැඩුනහොතින්
    නැතිවේ සාම සම්මුතියත් ගෙදර ඉතින්

    ගමනක් ගිහින් අවොත් ඇත හිසරදය
    නැතිනම් මහන්සිය නවතින තැන ඇදය
    ගෙයි වැඩ නැතත් වැඩකට කාලය මදය
    නිතරම සිටින්නේ අවිවේකය මැදය

    ගෙදරට ගමනකට සැලසුම් කොට පාට
    වයිවාරන ඇදුම් රැස්කොට තිබුනාට
    මංගල සාදයට උළෙලට යනදාට
    ඇදගෙන යනු පිණිස ඇදුමක් නැත ඇයට

    යන එන ගමනකදී වැඩකදී සිතැගි මත
    ඇය කොපමණ පමාවුවත් වැරදි නැත
    මා හෙම පමාවුවොත් ඇත අඩන හිත
    තරහයි නොයිවසිලි ගතියයි මුහුණේ ඇත

    යුග ජීවිතය තුල බල බල සියලු පැති
    මේ වැනි අත්දැකුම් සෙනෙහස සමග ඇති
    ඉවසමි හිනාවෙන් ඉගියෙන් තරහ නැති
    ඇගේ වරදක් නොවේ මේවා ගැහැනු ගති


    -අදුරු වෘකයා -
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගැහැණු නම් ඔහොම්මමයි, ෆට්ට
    11.gif


     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    bump patta

    එල මචන්


    එකට අවුලක් න මචන්..මගේ එළකිරි ඉතිහාසයට ලැබුන පලවෙනි රේප් කැපිල්ල ඒ සහෝදරයා මට දුන්නේ..මන් එකට ස්තුති වන්ත වෙනවා.. :)

    එයා සමහරවිට මගේ අදහසට දැනට එකග නැතුව ඇති...
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අද උදේ ස්වර්ණවාහිනියේ ගිය පෝදා වැඩසටහන බලලා වගේ..... :D :)
    අනිවා :yes::yes:
    :lol: mewa liyana unta hena gahanawa :growl:

    හෙන ගහනවානම් ඔය සහෝදරයා මේ ත්‍රෙඩ් එකෙන් යන එක හොදයි..මොකද මගේ ලග ඉදල ඔය සහෝදරයාටත් හෙනයක් වැදුනොත් කියල.. :yes::yes::yes:
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    අනිවා :yes::yes:


    හෙන ගහනවානම් ඔය සහෝදරයා මේ ත්‍රෙඩ් එකෙන් යන එක හොදයි..මොකද මගේ ලග ඉදල ඔය සහෝදරයාටත් හෙනයක් වැදුනොත් කියල.. :yes::yes::yes:
    :frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: mewa liyana unta hena gahanawa :growl:
    ඇයි යකෝ ඒ..? :eek:

    එකට අවුලක් න මචන්..මගේ එළකිරි ඉතිහාසයට ලැබුන පලවෙනි රේප් කැපිල්ල ඒ සහෝදරයා මට දුන්නේ..මන් එකට ස්තුති වන්ත වෙනවා.. :)

    එයා සමහරවිට මගේ අදහසට දැනට එකග නැතුව ඇති...
    මූගෙ දෙකොන මාරුවෙලා අද.. කලින් හොඳට හිටියා.. :(