ගැහැණු ගති

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඇයි යකෝ ඒ..? :eek:


    මූගෙ දෙකොන මාරුවෙලා අද.. කලින් හොඳට හිටියා.. :(


    අයියෝ එකට අවුලක් නැහැ බන්..ඔවද වෙන්නේ..අලි පිටින් නැට්ට මැරෙන්නේ ;);)
     
    • Like
    Reactions: kandya

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඌ සිරාවටම උඹගෙ රෙප් කපලද බං..?


    ඔව් ඔව් එකට ප්‍රශ්නයක් නැහැ බන් :)

    Please stop stereotyping. you can't generalize everyone like that way. it's ridiculous

    අනේ කාලේ වනේ වාසේ... :lol::lol:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ඔව් ඔව් එකට ප්‍රශ්නයක් නැහැ බන් :)

    Please stop stereotyping. you can't generalize everyone like that way. it's ridiculous

    අනේ කාලේ වනේ වාසේ... :lol::lol:
    shaa kiyanne kellekwage :confused:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    :( obatath esema wewa putha ! :lol::growl:

    haraka pennanna thibuna gewal laga hitiyanam :rofl::angry:


    මචන් උබ ඔහොම හැමෝටම උම්ම්බැ කියන්න යන්න එපා..මොකද ඉදිරිකලේදී සැහෙන්න ප්‍රශ්නයක් වේවි.. අනික බන් එහෙනම් හොඳ වෙලාවට උබ අපේ ගෙවල් පැත්තේ නැත්තේ..මොකද මේ පැත්තේ මිනිස්සු හරක් මස් කන්නේ නැහැ..හම්බයෝ ඇත්තෙම නැහැ... :yes::yes:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    eka eka modayo innawa ganan ganna epa

    පිස්සුද බන් ඕවා ගණන් ගන්න..වෙන වැඩ නැතුවයි.. :lol::lol::lol:

    එකනෙමේ..දන්නේ නැති හඬ අහන්නේ කවුරු හරි දන්නවද අද එළකිරි රේඩියෝ එක නැත්තේ ඇයි කියල ?:confused::confused::confused:
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    මචන් උබ ඔහොම හැමෝටම උම්ම්බැ කියන්න යන්න එපා..මොකද ඉදිරිකලේදී සැහෙන්න ප්‍රශ්නයක් වේවි.. අනික බන් එහෙනම් හොඳ වෙලාවට උබ අපේ ගෙවල් පැත්තේ නැත්තේ..මොකද මේ පැත්තේ මිනිස්සු හරක් මස් කන්නේ නැහැ..හම්බයෝ ඇත්තෙම නැහැ... :yes::yes:

    ලිංග මාරු කරන්න ලිංගයක් තිබේද? :confused::confused::confused::lol::lol::lol:

    eka eka modayo innawa ganan ganna epa
    4935552034_b5d5be5bd6_z_thumb.jpg
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    eka eka modayo innawa ganan ganna epa


    හා..


    වැඩේ කියන්නේ දැන් නම් අර ලිංග ප්‍රශ්නේ ගැන මට සැහෙන්න සැකයි..මොකද දාලා තියෙන්නෙත් කෙල්ලෙක්ගෙ පින්තුරයක් නොවැ
     
    Last edited: