2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    රී පෝෂ්ට් බුවා අයිය අමුතු අමුතු ඒව තමා කරන්නේ, එලකිර්‍රී ස්ටාර්, ගීත තේරීම්, ඔහොම ගියොත් අලුත් ඇක්ශන් එකකුත් හොයාගන්න බැරි නැ ( you know what i mean ) LOL :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;14156219 said:
    ආ ලිං පප්පා,,,,,

    මම දැන් ලින් සම්බන්දව පස්චාත් උපාදිය ගහල ඉන්නේ...උබත් වරෙන් මම දෙන්නම් පස්චාත් උපාදියක් :eek::eek::eek:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;14156252 said:
    නෑනේ.... එකට දාන්න හොද එකක් නෑනේ,,,
    එක නෙමෙයි, ආයේ දවසක අපි සෙට් වෙමුද?
    ඇරා අයියා මොකෝ කියන්නේ?

    උබේ status එක දකින හැමතිස්සෙම මට පට්ට හිනා බන්.....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම දැන් ලින් සම්බන්දව පස්චාත් උපාදිය ගහල ඉන්නේ...උබත් වරෙන් මම දෙන්නම් පස්චාත් උපාදියක් :eek::eek::eek:


    ඒකියන්නේ ඒක නිකුත් කරන්න පස්චාත් ප්‍රදේශයෙන්ද :lol:? මේ දන්නේ නැති නිසා අහන්නේ ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14156247 said:
    ආසයිනේ. :lol::lol::lol::lol:
    මම එන්නෙ නෑ එව්වට වෙනම ටීම් ඉන්නව. Zombie Cats, Vampire Cats, Monster Cats, Croatoan Cats, එහෙම හෙන ටීම් සෙට් එකක් ඉන්නව සුදු.:lol::lol:
    ඔ‍ය මොක්කු ආවත් එක බලු තඩි‍යෙක් දැක්ක ගමන් ඔක්කොම එවුන් ටික නැට්ට *කේ ගහගෙන දුවනවා.......:lol::lol::lol:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    :love: සින්දුව පට්ට. ඒත් කෝ voice cut නෙ. හරි එක දෙන්ඩෝ... මේ ඔක්කොම request ඉවර උනාම මට Dheere Dheere Haule Haule (Satyamev Jayate)දෙන්ඩකෝ.. ඔක්කොම හිංදි අව්ලක් වෙයිද? :shocked::sorry:
     
    Status
    Not open for further replies.