ඔව් ඔව්, මම දවසක් එකට ගියා බුවා අයිය සෙට් වෙන්න![]()

අපි මේකේ ඉන්නේ නීති රීති වලට අනුකූලව.... ඒකයි එහෙම දැම්මේ....පූස්;14156647 said:Same Here.උඹට තරු පෙනුනද ත්රී කොටන්නෙ.
![]()
kattiyata kohomadaaaaaaaa


shenu awurudhu 4yiමට 6යි,,,නැද්ද එකෙන් 6ක් ගහලා ඉන්න
![]()
.u thma meke danna wadima ekkekuta enne
hi guys, මගෙ වැඩ ඉවරයි. ආයිත් සෙට් වුනා. 8.8% එකකුත් කැඩුව. cheers!![]()
සුභ පැතුම් මචන්.... උඹ කලින් වතාවේ යනවා කිව්වම මම මොකුත් කිව්වේ නැත්තේ උඹ 14,000 ගහනකම් ඉඳීවි කියලා....දැන් එහෙනම් නිදාගනින්....සුභ රාත්රියක්....14000