2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔන්න මමත් සෙට් උනා,,,,,,`උල්ටා`
    රේඩියෝ එකට සෙට් වෙන්න SLT දෙන්නෙම නැනේ
    FUP FUP FUP.........
    ela ela kandiyan

    f6f.gif

    :lol::lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඈ බොල.... උඹ අමද්‍යප කිව්වා නේද....කවදා ඉඳන්ද බොන්න පටන්ගත්තේ.....:frown::frown::frown:

    මූ අමද්‍යප කිවුවද? :shocked: ඔන්න මමවත් කිවුවනම් කමක් නෑ :lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් බෙල්ලේ බෝඩ් එකක් එල්ලා ගනින්....:lol::lol::lol:

    බෝඩ් ගහන්න බස් එකක්ද උඹ වගේ,:lol::lol: අමරණීය වෙන්න බෝඩ් ඕනෙ නෑ. කොහොමත් මැරෙන්නෙ නෑ බෝඩ් නැතත්.:cool::cool:
    දැන් ඉතින් කතා හදපන් ඊරිසියාවටයි දුකටයි.:lol::lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    uba next orion thuma wenna sudusukam sapuramin yanne:yes:

    මම ලිව්වොත් ඔරියන් දුවනවා රෙදි නැතුව. කතා හදන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. බොරු මවන්න. :lol::lol::lol: නිකන්ද ඉස්කෝලෙ කාලෙ හොර පූසා කියල කිව්වෙ, :P
    ගිනි පූසා කියලත් කිව්ව.;);):lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    GJLHn.jpg


    මේ බලහන් බැබලි බැබලි තියෙන හැටි ජයාගේ වැඩ කිඩ..
    නැවත වරක් මචන්z. පට්ටයි බන්z.. ගූගල් ප්ලස් නැහැ බන්z රිවීව් එකක් දාන්න. සොරි මචන්z
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ අමද්‍යප කිවුවද? :shocked: ඔන්න මමවත් කිවුවනම් කමක් නෑ :lol::lol:
    සිරාවට.... අපිවගේ මිනිස්සු කි‍යන්න ඕනේ දෙවල් මුන් කි‍යනවනේ....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.