පූස්;14156997 said:ඤාව් කියල



හැමෝම ලව් ගැන කියවනවා....දැන් කියපල්ලා බලන්න මම හැර මෙතන ඉන්න තනිකඩයෝ කවුද කියලා.....![]()


අඩෝ මම අදමයි රේඩියෝ එක අහන්නේ..කොහොමද සින්දු ඉලන්නේ ?![]()
Oops! Google Chrome could not connect to www.elakiri.com
මගෙන් ඉතින් ක්රෝම් කුනුහරප අහගන්න හදන්නෙ දැන්![]()
උබට බිවුවම ලැබෙන්නේ මොනවද ?

නින්ද යන්නෙ නෑ බන් නැත්තම්![]()


හානේ මෙයා අදමයි රේඩියෝ අහන්නේ
ඒ උඹට ඇහෙනවද බන්????
උබ පුස් කියල දන්නේ නැතුව කිටි කියල දගතනම් ෂෝයි බන්
කිටි කිටි කිටි



හැමෝම ලව් ගැන කියවනවා....දැන් කියපල්ලා බලන්න මම හැර මෙතන ඉන්න තනිකඩයෝ කවුද කියලා.....![]()





තුනා...යි.....මමත් දැන් අන්තිමට තනිකඩ.
පොඩි කොල්ලෙක් නේද....කමක් නෑ....හතරා....යි....එකෙන්ම පොඩි එකෙක් ඉන්නවෝ, හරිම පොඩි තාම 20 යි...........![]()
![]()



පූස්;14156985 said:ඇයි මම බංඒක වෙන්න ඇති අපි දෙන්න වලි හැමදාම.
![]()