2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    පූස්;14156997 said:
    ඤාව් කියල

    උබ පුස් කියල දන්නේ නැතුව කිටි කියල දගතනම් ෂෝයි බන් :lol::lol::lol:

    කිටි කිටි කිටි
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හැමෝම ලව් ගැන කි‍යවනවා....දැන් කි‍යපල්ලා බලන්න මම හැර මෙතන ඉන්න තනිකඩ‍යෝ කවුද කි‍යලා.....:lol::lol::lol::lol:

    මම !!පොර් එවර් අලෝන් සීන් එකක් මට සෙට් වෙලා තියෙන්නේ :(:(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලොරොන් සෝද අල්මේදා
    avatar120590_5.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උබට බිවුවම ලැබෙන්නේ මොනවද ?

    පොඩ්ඩක් බීල, සින්දුවක් අහගෙන ආතල් එකේ මනෝ පාරක් ගහගෙන ඉන්නකොට මරු බන්. ඒ ෆීලින් එක කියන්න තේරෙන්නෙ නෑ :D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    නින්ද යන්නෙ නෑ බන් නැත්තම් :D

    අනේ බන් උබලත් :no::no:

    හානේ මෙයා අදමයි රේඩියෝ අහන්නේ

    ඒ උඹට ඇහෙනවද බන්????


    ඒ ඇහෙනවා ඇහෙනවා බන්...ඒ ඇහෙද්දී නටට්න්නත් ඕනෙයි ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් දැන් අන්තිමට තනිකඩ.
    තුනා...‍යි.....
    එකෙන්ම පොඩි එකෙක් ඉන්නවෝ, හරිම පොඩි තාම 20 යි........... :D :lol:
    පොඩි කොල්ලෙක් නේද....කමක් නෑ....හතරා....‍යි....

    මම හිතුවේ තනිකඩ‍යෙකුට ඉන්නේ මම විතර‍යි කි‍යලා.....බලනකොට සෙට් එකක්ම ඉන්නවනේ....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.