2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14157104 said:
    ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙන්නෙ එළකිරි රේඩියෝවට. හෙට දිහා චීනෙක් අවොත් තමයි කෙල වෙන්නෙ.:lol::lol::lol::lol:
    අවුලක් නෑ බන්....චීන සින්දුවකුත් දුන්නනම් ඉවර‍යිනේ.... හැබැ‍යි සින්දුවක් කි‍යලා හිතාගෙන ජාතික ගී‍ය වත් දැම්මොත් තම‍යි අවුල....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ පලඩෝ........ මගෙ වයසෙ සමහර උන් දැන් පවුල් කනව​ :lol:

    ඒ ඉතින් උන්ට ඉතින් අමාරුව, අමා රුව. :P උන්ගෙ ළමයි ලොකු උනාම තාත්තට අයියෙ තමයි කියන්න වෙන්නෙ.:lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මගේ නමත් මාරු කරගන්න ඕන කියවන්න ගියාම හක්ක පනින නමක්

    පට්ට සිදිය​, ස්පෙක්ට්‍රෝ පෙට්‍රෝනාම් වගේ එකක් එල :lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඉන්සොම්නියාද මොකක්ද මගුලක් බන්. බේත් දීල තියනව ඩොක්ටර්. ඒව බිවුවම නින්ද යනවා දවස් 2ක් විතර එක දිගට. ඉතින් මම බොන්නෙ නෑ :D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    චීනෙක් ආවොත් චෑන් චීන් චූන් කිය කිය ඉන්න තමයි වෙන්නෙ :lol:

    අවුලක් නෑ බන්....චීන සින්දුවකුත් දුන්නනම් ඉවර‍යිනේ.... හැබැ‍යි සින්දුවක් කි‍යලා හිතාගෙන ජාතික ගී‍ය වත් දැම්මොත් තම‍යි අවුල....
    එදාට රේඩියෝ කරන එකා රේඩියෝ කිරිල්ල නවත්තනව:lol::lol::lol: උගෙ නම කියෝගන්න බැරුව.:lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අවුලක් නෑ බන්....චීන සින්දුවකුත් දුන්නනම් ඉවර‍යිනේ.... හැබැ‍යි සින්දුවක් කි‍යලා හිතාගෙන ජාතික ගී‍ය වත් දැම්මොත් තම‍යි අවුල....

    :lol::lol::lol::lol::lol::lol:

    හිනා කාල මැරෙනව බ්න්,:D අඩේ දැන්ම ඉවර කරන්න එපා නිදි මත ගියෝ......:yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    78.gif
    78.gif
    78.gif
    78.gif
    78.gif
     
    Status
    Not open for further replies.