කෝරලේමහත්තයා;14155870 said:
කරන්න එපා,
කෑමෙන් පසු නැප්කින් එක ඉදුල් පිගාන උඩ දාන්න එපා,
නැප්කින් එකෙන් කටපිහින්න එපා(සියුම් තෙත මාත්තුවක් කල හැකියි) ...හොටු හූරන්න එපා..
අනික කට වටේම ගාගෙන තලු මර මර කන්න එපා. තොලේ ගෑවුනොත් කන දේ දිව දාල ඒක ලෙවකන්න එපා. නැප්කින් එකෙන් පිහිදගන්න.
කොරලේ මහත්තයා... හැබැයි මෙ ත්රෙඩ් එක දාපු කෙනා කියලා තියෙන විදිහට නැප්කින් එකෙන් කට පිහදාන්න කියලා අදහස් වෙනව නේද?
කටේ යමක් ගෑ උනොත් තෙත මාත්තුකරන විදිහට කරන්න පුලුවන්,