තරු පංතියේ හෝටලයකින් කනවානම්...

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    කෝරලේමහත්තයා;14155870 said:

    කරන්න එපා,

    කෑමෙන් පසු නැප්කින් එක ඉදුල් පිගාන උඩ දාන්න එපා,

    නැප්කින් එකෙන් කටපිහින්න එපා(සියුම් තෙත මාත්තුවක් කල හැකියි) ...හො‍ටු හූරන්න එපා..:lol:


    අනික කට වටේම ගාගෙන තලු මර මර කන්න එපා. තොලේ ගෑවුනොත් කන දේ දිව දාල ඒක ලෙවකන්න එපා. නැප්කින් එකෙන් පිහිදගන්න.

    කොරලේ මහත්තයා... හැබැයි මෙ ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියෙන විදිහට නැප්කින් එකෙන් කට පිහදාන්න කියලා අදහස් වෙනව නේද?
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හොඳ වැඩක් මචං... අපි හැම දේම දන්නෙ නෑනෙ...බොහොම වැදගත් thread එකක් Rep added+++++
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇඩේ පට්ටබන් ‍රෙප් දෙන්න බැරිලු
    පුලුවන් උන ගමන් පුදනවා
     
    • Like
    Reactions: sampathapg
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අනික කට වටේම ගාගෙන තලු මර මර කන්න එපා. තොලේ ගෑවුනොත් කන දේ දිව දාල ඒක ලෙවකන්න එපා. නැප්කින් එකෙන් පිහිදගන්න.

    කොරලේ මහත්තයා... හැබැයි මෙ ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියෙන විදිහට නැප්කින් එකෙන් කට පිහදාන්න කියලා අදහස් වෙනව නේද?

    ඔක මම නොදැක දැම්මා නොවේ...මේ නැප්කින්..හැදි..ගෑරුප්පු..අපි නිර්මාණය කරපුව නෙවෙයි
    මචං ..ඔව හැදුවෙ සුද්දනේ ඉතිං .. එගොල්ලොම තමයි ඔවට නීති රීතිත් දාන්නේ(Napkin
    Etiquette )අපේ කැම එගොල්ලන්ගේ ක්‍රමේට කන්න ගියාම පොඩිපොඩි හුටපට වෙනව..කාට
    හරි කියන්න පුලුවන් නැප්කින් එක තියෙන්නේ කට පිහදාන්න කියල ..ඒ කියන්න ඔබතුමාල ගෙදර
    කට පිහදාන තාලෙටනම් නෙමේ.මොකද සමහරු කට පිහදාන්නේ මලකඩ කාපු ටකරමක් වැලි
    කඩදාසියකින් කපනව වගේ..:lol:කටේ යමක් ගෑ උනොත් තෙත මාත්තුකරන විදිහට කරන්න පුලුවන්,
    මේ
    Napkin Etiquette බොහෝ වෙලාවට හරියටම කෙරෙන්නේ Fine dinning වල තමයි..