2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tuzki-bunny-emoticon-039.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමත් හෙනම පරෙස්සමෙන් තම‍යි 9GB පාවිච්චි කරන්නේ..... ඒත් 500MB විතර ‍over access යනවම‍යි බන්.....

    මගේ 10 GB තියෙන්නේ virtual Girl කියල මගුලක් දාගෙන මොඩල්ල ටික down වෙලා ඔක්කොටම කෙල වෙලා. :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ 10 GB තියෙන්නේ virtual Girl කියල මගුලක් දාගෙන මොඩල්ල ටික down වෙලා ඔක්කොටම කෙල වෙලා. :(
    Desktop dancers සීන් එකද.....මගේ ‍යාලුවෙක්ටත් ඔහොම එකක් වුනා.....හැබැ‍යි උගේ 3GB විතර වගේ කෙලවෙලා තිබුනේ....
     
    Status
    Not open for further replies.