හලාල් භාණ්ඩ සහා දඩුවම්.

අදහස?

  • මම මුස්ලිම් සහා එකගයි

    Votes: 0 0.0%
  • දන්නේ නෑ

    Votes: 0 0.0%

  • Total voters
    51

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
machan mama hithanawidiyata podi deyak kiyannam.....

mama hithanne na 100% muslim minissu hoda naa anthwadi kiyala..... muslim missu atharath hoda aya innawa....

mage jewithe mata sinhala kattiya kapili ketili oni tharam dala thiyenawa... prashana thikala thiyennawa....

mama hithanne na 1ka jathiye agama waradda nisa kiyala... 1ka minissunage jara gathi nisa.....

balapan lagadi thamage lamayi haani marala dapu 1kagena u sinhala bawudayek nea ??? eth u awage amanussa wadak kara.... 1ka ape agama jathiye waradda neme uge waradda...

muslim wunath hoda minissu innawa... naraka ewunuth innawa... anthawadee kattiya...

api mewage waradi widiyata anthawadee widiyata wada karoth ara hoda minissuth naraka pattata yanwa mokada unta thange jathiya sure nisa...

ape minissu sinhala kattiya 1kamuthu wela hitiyama oyawage prashna enne na... balpan deshapalane karana bahuthare sinhala... unge waradi unthama 100% wagakiyanna oni mewage prashna athiwenawata... undanganna oni rate hariyata neethiyak kiyala deyak thiyaganna ehema karanam apita mewage kegahanna wath poster gahannwath oni naa....

api mechara kegalawath unta sadarana widiyakta prashne wisadanna oni kamak naa... meka gagewath waraddak neme ape deshapalane karanna gal ibbonge waradda.... :(

මෙතන එයාලගෙ ආගමවත්, නැත්නම් මිනිස්සු එක්කවත් අපිට ප්‍රශ්නයක් නෑ, එයාලගෙ සන්ස්කෘතිය එක්ක තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    574930_4784288999156_1208766742_n.jpg

    සිංහල අපිට හලාල් නැති ඒවා දෙන්න කියන්න ඕනා අඩුවට.... අපි මොකටද තම්බියාට කප්පම් ගෙවන්නේ මෙහෙම.... :angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හලාල් ලේබල් එක භාවිතා කරන එක මුස්ලිම් නොවන රටවල තහනම් කරන එක කිසි ප්‍රශ්නයක් නෑ.මොකද අපේ ආගමික ලකුන තියෙන රටවල් මුස්ලිම් රටවලට විකුනන්නත් බෑනේ.උන්ට හලාල් ඕනිනම් ඉරානේට හරි පකිස්ථානෙට හරි යන්න කීවනම් හරි.මුස්ලිම් එක්ක නලවලා,බබා හුකුම් කරලා හරියන්නේ නෑ දැඩිව ඉන්න ඕන.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකග නැති එකට කොහොමද කට්ටිය වැඩි වුනේ>? ඒ කියන්නේ මුන් මේ දඩුවම් වලට කැමති නෑ කියන එකනේ.
    උන්ගෙ අදහස මේක වෙන්න පුලුවන්:lol:

    හලාල් ලේබල් එක භාවිතා කරන එක මුස්ලිම් නොවන රටවල තහනම් කරන එක කිසි ප්‍රශ්නයක් නෑ.මොකද අපේ ආගමික ලකුන තියෙන රටවල් මුස්ලිම් රටවලට විකුනන්නත් බෑනේ.උන්ට හලාල් ඕනිනම් ඉරානේට හරි පකිස්ථානෙට හරි යන්න කීවනම් හරි.මුස්ලිම් එක්ක නලවලා,බබා හුකුම් කරලා හරියන්නේ නෑ දැඩිව ඉන්න ඕන.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ මදිවට aruna යා "මම මුස්ලිම්" කියන එකට Vote කරලාත් එක්ක. :P
    මුන් මේක හරියට කියවන්නේ නැද්ද මන්දා. ඌ මුස්ලිම් එකෙක් නෙවෙයි මම දන්න හැටියට ඉතින් ඒකට vote කරේ ඇයි?
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    උන්ගෙ අදහස මේක වෙන්න පුලුවන්:lol:

    හලාල් ලේබල් එක භාවිතා කරන එක මුස්ලිම් නොවන රටවල තහනම් කරන එක කිසි ප්‍රශ්නයක් නෑ.මොකද අපේ ආගමික ලකුන තියෙන රටවල් මුස්ලිම් රටවලට විකුනන්නත් බෑනේ.උන්ට හලාල් ඕනිනම් ඉරානේට හරි පකිස්ථානෙට හරි යන්න කීවනම් හරි.මුස්ලිම් එක්ක නලවලා,බබා හුකුම් කරලා හරියන්නේ නෑ දැඩිව ඉන්න ඕන.

    දඩුවම සැර මදියි(තමන්ගේ අදහස දාන්න එහෙනම්) Option eka select kala nam hari ne machan
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දඩුවම සැර මදියි(තමන්ගේ අදහස දාන්න එහෙනම්) Option eka select kala nam hari ne machan
    හලාල් සහතිකේ ඉවත්කරන එක දඬුවමක් නෙමෙයි:no:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    සවුදි අරාබියේ වෙනත් ආගම් වලට ඉඩක් නෑ. දැන් එහෙම වෙලා තියෙන එක වැරදිනේ? එතකොට අපි කරන්න ඕනෙත් අපේ රටේ වෙන ආගම් වලට ඉඩක් නැති කරන එකද? එහෙම කරොත් උඹලයි සවුදි කාරයොයි අතරෙයි වෙනසක් නැතිවෙනවනෙ බන්? බල්ලෝ ඉන්නව තමයි. හැබැයි අපිත් බල්ලොන්ගේ ගානට වැටෙන්න ඕන නෑ නෙ?

    කවුරු පිලිගන්න අකමැති උනත් අද වෙනකොට ලංකාව සර්වආගමිකයි. මේකේ තියෙන්න ඕන බෞද්ධ විතරයි කියන්න බෑනෙ. අනික් ආගම් වල අයට තමන්ගේ ආගම අදහගන්න ඉඩ තියෙන්න ඕන. නැත්තං මේකෙයි සවුදියෙයි වෙනසක් නැතිවෙනවනෙ ය‍කෝ? උඹට තව ටික දවසක් ගිහින් මොකක් හරි හේතුවකට ක්‍රිස්තියන් උන්වත් වර්ජනය කරන්න කියයි. පස්සේ හින්දුන්වත්.

    මම නං කියන්නේ ඔය සංවිධානයේ ආදායම් වියදම් පිලිබද මැදිහත්වීමක් කරන්න ඕන රජය. ඕනෙමනං ලොකු බද්දක් ගහන්න පුළුවන්. ප්‍රශ්නේ ඉවරනේ.

    පිරිකර වලට අකැපයි නං ඒවට හලාල් නොවන භාණ්ඩ පාවිච්චි කරන්න.

    මට කියන්නකෝ හලාල් භාණ්ඩෙකයි හලාල් නොවන එකකයි වෙළද පොලේ මිල වෙනස්ද කියලා? ඒක වෙනස් නෑ කියලා මට හොදටම විශ්වාසයි. සල්ලි දීලා හලාල් ගන්නේ ඒකේන් විකුණන මනුස්සයට ලාභයක් තියෙන හින්දනේ යකෝ. පාඩු ලබ ලබ හලාල් ගන්නවනං උන්ට ගහල එලවන්න එපැයි.:lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    හලාල් වලට ගන්න සල්ලි වලින් මොනවද කරන්නෙ කගේ ලගටද යන්නෙ කීයක් එකතු කරනවද ඕකට ගෙවන්නෙ අපි නෙමෙයිද මොකටද අපි ගෙවන්නෙ​
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඒ මදිවට aruna යා "මම මුස්ලිම්" කියන එකට Vote කරලාත් එක්ක. :P
    මුන් මේක හරියට කියවන්නේ නැද්ද මන්දා. ඌ මුස්ලිම් එකෙක් නෙවෙයි මම දන්න හැටියට ඉතින් ඒකට vote කරේ ඇයි?

    :lol: