2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සස්ලී වී මිස් යූ බෑඩ්ලී :yes::yes::(

    අපිට සස්ලී අනුස්මරණ ගීතයක් ලබාදෙන්න :nerd:


    අපි සස්ලිට්ගෙ නැති වීම සමරා විනාඩියක නිශ්ශබ්ද තාවයක් පවත්වමු
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මේ බම්බුව අම්බානකට slow වෙලා බන්....මම ‍යනවා....ෆෝන් එකෙන් දිගටම රේඩි‍යෝව අහගෙන ඉන්නේ.....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    :yes::yes: ඔව් බන්.. හෙන ස්ලො..
    එත් මෙහෙ නෙට් එක නිසා පොඩ්ඩක් හරි ඔකෙ :D
    එල එල එහෙනම් අහන් හිටපන්.. ඔය එක පාරම ඇවිත් පොස්ට් එකක් දෙකක් දලා පලයන්
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
    :lol::lol::lol::lol::D:D:D
    අද නම් මේක කියවන්න ඕනී හරිය :frown::frown::frown:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
    :lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    4_zpsbb7f1e51.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මාත් ඉන්නව ඉතින්. එළ එළ මල්ලි හොඳින් ඉන්නවනම් එළකිරි

    එපා වෙනව ඇති නේද සීතල නිසා?

    ඔව් සර්වර් එකනම් ඉතින් ඔෆ්ලයින් යනව තමයි

    හ්ම්ම්.. මට නම් සිතල අවුලක් නැ.. මං ආසයි සිතලට එක්ක හිමට :cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    ඔනෙ එකෙක් කොපි කරපියව්

    2_zps91951bd6.gif