මොකෙක්ව හරි ලිදට දාන්න තියනවානම් තොටත් වෙන දෙයක් නෑඅපි ඌව අල්ලල ලිදට දාමුකො බන්...
හ්ම්ම්.. මට නම් සිතල අවුලක් නැ.. මං ආසයි සිතලට එක්ක හිමට![]()
හොදයි හොදයි.. උබට කොහොමද බන් ???
එහෙම ද? එහෙනම් ඉතින් දැන් ඔහෙට පුරුදු නිසා ගානක් නැතුව ඇති

ඔව් ඔව් එක තමා 
අව්ලක් නැහැ බන්.. අද නිවාඩුවක් දැම්ම කිහන්කො...
අහ් එල එල එහෙනම් අහමු රෙඩියො 
ඇත්තෙයි
එහෙනම් ඔන්න මම ගොඩ ආව
තෝ පැනපිය