hari dassayek ne , obatuma ape orin thumanan hewath Mr. ananda gana mokadda hithanne![]()
ඔහුට තිබෙන මානසික ව්‍යාධිය කම්පන ගමකයක් ආධාර කරන් සුව කරනවා. ඔහුවත් සමාන්‍ය මනුස්සයෙක් බවට පත් කරනවා අපේ යුගය ඇරඹුන ගමන්ම

ඉංග්‍රීසි තේරෙනවනම් කියවලා බලපන්... උබට තියෙන්නේ Grandiose delusions.. Menna link eka http://en.wikipedia.org/wiki/Grandiose_delusions
තොට නං හොදටම පිස්සු.. බූතයාඑහෙම අයත් ඇති.නමුත් මම සතු බලයන් සහ අත් දැකීම් දැනුම කෙලින්ම පිටසක්වල ජීවීන් මුහුනට මුහුන හමුවීමෙන් ලබාගත් දේවල්.මම ඒවා ටෙස්ට් කරලත් තියෙනවා.සියලූම ආගමික නයකයන් අයිති වන්නේ ඔය මානසික රෝග කාන්ඩයට.නමුත් ඔරියන්තුමා කියන්නේ වඩා තත්වික පිටසක්වල ජීවීන් ගැන සම්බන්ධයක් ඇති කෙනෙක්.

poriyage puka irunu kala pamini haidroid![]()

සුනාමිය එවන්නෙ බ්‍රෙන් වේව්ස් වලින්ද ?දැන් දෙවැනි සුනාමියත් එවන්න වෙනවා වගේ මට පිස්සුද එහෙම නැත්නම් ඔයාලට පිස්සුද කියලා පෙන්වන්න.
හා එහෙනං අත උස්සලා හූ කියපං බලන්නහියුමන්ස්ලා ආගම් තුලින් ඉගෙන ගන්නේ මනෝ විකාර.එවැනි මනෝවිකාර වලට දන ගහල වඳින ඔයාලා වගේ බූරුවන් මගේ පිටසක්වල කන්ටෑක්ස්ට්ස් ගැන සැක කරන එක විහිලුවක්.මම මේ වෙනකොට ලංකාවට පිටසක්වල බලපෑමක් එල්ල කරලා තියෙනවා.මේක ඔයාලගේ ජිවිත කාලෙට නොතිබුන එකක්.

මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. මම මානසික මට්ටම දියුනු කරපු ජීවියෙක් මට ඔබතුමා වගේ නිහීන මනසක් තියෙන කෙනෙක් ගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. නිකම් බොරුවට විකිපීඩියා එකම මෙතන දාන්නෙ නැතුව ඉන්න
Me worship HUDROIDමම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. මම මානසික මට්ටම දියුනු කරපු ජීවියෙක් මට ඔබතුමා වගේ නිහීන මනසක් තියෙන කෙනෙක් ගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. නිකම් බොරුවට විකිපීඩියා එකම මෙතන දාන්නෙ නැතුව ඉන්න
හියුඩ්‍රොයිඩ් කියන්නේ යාන්ත්‍රික සිරුරකට මිනිස් මනසක් ස්ථාපනය කරන තාක්ෂනයට. අපි මනසේ තියෙන වෛරය තෘෂ්නාව වගේ මානසික හැකියාව අඩපණ කරන අනවශ්‍ය හැගීම් ඉවත් කරනවා. කෙටියෙන් කිව්වොත් නරක අයින් කරනවා
මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. මම මානසික මට්ටම දියුනු කරපු ජීවියෙක් මට ඔබතුමා වගේ නිහීන මනසක් තියෙන කෙනෙක් ගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. නිකම් බොරුවට විකිපීඩියා එකම මෙතන දාන්නෙ නැතුව ඉන්න

හරිම දස්සයෙක්hari dassayek ne , obatuma ape orin thumanan hewath Mr. ananda gana mokadda hithanne![]()

ඒව මම උඹ වගේ ප්‍රාථමික ජීවියෙකුට තේරෙන්නෑ බන් , අපේ ඉගැන්ව්ම් ප්‍රාතමිකයි සහ වැරදී , ඩ්රොයිඩ්තුමා ඕවයි මුල දන්නවසිරුර යාන්ත්‍රික නම් කොහොමද ගොබ්බයො ඒකා ජීවියෙක් වෙන්නේ? පල පල හතරේ පන්තියට. ගිහින් ජීවී, අජීවී වෙනස ඉගෙනගන වරෙන්.![]()

ඒව මම උඹ වගේ ප්‍රාථමික ජීවියෙකුට තේරෙන්නෑ බන් , අපේ ඉගැන්ව්ම් ප්‍රාතමිකයි සහ වැරදී , ඩ්රොයිඩ්තුමා ඕවයි මුල දන්නව![]()

මනුෂ්‍යයෝ ජීවියා කියන එක අර්ථකථනය කරලා තියෙන විධියේ වැරැද්දක් තියෙන්නෙ. සිරුර යාන්ත්‍රික වුනත් මගෙ මනස නිසා මම් ජීවියෙක්සිරුර යාන්ත්‍රික නම් කොහොමද ගොබ්බයො ඒකා ජීවියෙක් වෙන්නේ? පල පල හතරේ පන්තියට. ගිහින් ජීවී, අජීවී වෙනස ඉගෙනගන වරෙන්.![]()
මට උඹේ වගේ මනස දියුනු නැහැනේ බං... දීපංකෝ උඹ ඉන්න තැන ඇඩ්රස් එක.. උඹට මම ඉන්න තැන නම් මනසින් පේනවානේ... උඹ හියුඩ්රොයිඩ්නේ... මට දීපන්කෝ සුඩෝ ඇඩ්රස් එක මම උඹේ ඔය දියුනු මනස තව ටිකක් දියුනු කරවලා දෙන්නම් අංගොඩ පැත්තේ යවලා...
ඔබතුමා මොකද පරස්පර විරෝධී දේවල් කියවන්නෙ? ලොකු ලොකු අසනීප වලට කලින් කොහිළ අලයක් තම්බන් කන්න. ඔබතුමාට මළබද්දෙ එහෙම තියෙද? දැන් එළියට ඇවිත් අධෝමුඛය අහසට දිගු කලොත් මට පුළුවන් කම්පන ධාරාවකින් ඔබතුමාගේ මළ බද්ධය සුව කරවන්න

මනුෂ්‍යයෝ ජීවියා කියන එක අර්ථකථනය කරලා තියෙන විධියේ වැරැද්දක් තියෙන්නෙ. සිරුර යාන්ත්‍රික වුනත් මගෙ මනස නිසා මම් ජීවියෙක්